Home

Updates


අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කර එලිදැක්වීමේ වැඩසටහන යටතේ නිමොඩපීන් (Nimodipine) ඖෂධය...


බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි
බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට...


ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර...


එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 13 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා...


ඉන්දියාවට බදුදී තිබු ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි නුදුරේදීම ශ්‍රී ලංකාව සතුවනවා
ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. කොලොන්නාවේ අද පැවති...


මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි!
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටුවීමේ කිසිදු බලයක් නොමැති බවත් ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් නොවන බවත් මහාචාර්ය මැදගොඩ...


වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!
දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි...


නව ප්‍රභේදය නිසා රට ලොක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ – කොවිඩ් රාජ්‍ය ඇමති
කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට ලෝක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,...


විමල් වීරවංශලා සමග ප්‍රබල දේශපේ‍්‍රමී විපක්ෂයක් හදන්න සූදානම්..
මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. විමල් වීරවංශ ඇමතිවරයා...


ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 07කට අහෝසි කිරීමට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම...

