උණුසුම් පුවත්2 years ago
අතපෙවීම් හා ඇඟිලි ගැසීම් සීමාවක් නෑ… සජිත්ගේ සමීපතමයින් කලකිරේ… විපක්ෂනායකගේ ලේකම් අස්වෙයි…
විපක්ෂනායක කාර්යාලයේ කටයුතු වලට ජනතා නියෝජිතයින් නොවන බාහිර පාර්ශවයන්ගෙන් සිදුවන අත්තනෝමතික අතපෙවීම් හා ඇඟිලි ගැසීම් හේතුවෙන් උසස් නිළධාරීන් කලකිරීමට පත්ව කාර්යාලය හැරගොස් ඇතිබව අනාවරණය වේ. විපක්ෂනායකවරයාගේ...