රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි. තමන්...
යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසිදෙදෙනකුට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන්...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මහමැතිවරණයේ...
ලිංගික අතරවරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබේ. කිරිඇල්ල ප්‍රාදේශීය කාර්යාලයේ, ප්‍රාදේශිය ළමා...
මෙරට සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් 45 දෙනෙකු ඊයේ දිනයේ සීගිරිය නැරඹීමට ගොස් තිබිණි. මෙම කණ්ඩායම සමග රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ද එක්ව...
ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් වරක් මෙරට ජාතික නායකයා ලෙස පත්විය යුතුව ඇතැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. වත්මන් රජය වසංගත තත්වය හමුවේ රැකියා අවස්ථා බිහි...
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පත් සහ...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ. එවන්...
අද දිනය තුල තවත් කොරෝනා මරණ 06ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ සමගම මෙරට මිය ගිය ප්‍රමාණය 270 දක්වා ඉහල යයි.
අධිරකණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්...