සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්දව විශේෂ විමර්ශණ ඒකකය වෙත ලැබී ඇති සාක්ෂි පදනම්...
ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට රුපියල් 5000ක් ලබා දීම හෙට සිට...
විමල් වීරවංශ ප්රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නෑ. ඔවුන්ගේ සැබෑ ප්රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන එක, ජනාධිපති අපේක්ෂකයා වෙන එක...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගටත් කැබිනට් ඇමතිකමක් 20 වන සංශෝධනයෙන් පසු ලබා දීමට එකග වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වුවත් අමාත්‍යධුරයක් නොලැබීම...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව විසින් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
20 ගැන තියෙන ලොකුම ප්රශ්නය ඕක ය. 20 ගේන්නේ රට වෙනුවෙන් ද ? බැසිල් වෙනුවෙන් ද ? ප්රශ්නය කොරෝනා නොවේ, මේක ය. ටොයියන්ට අනුව නම් 20...
මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්රිත කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මක යයි...
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එලෙස ඉදිරි දින...
…ඉල්ලීම් නොඉල්ලිම්, වැරදීම් හා වරද්දවා ගැනීම්…. බුලත් කොළ හෙප්පුවත් පෙරළගෙනම බිම වැටී අලි අඩි වලට පෑගෙන තැනක චොදනාව ඔහුට පමණක් ම විය. නමුත් කාගේ කාගේත් කිල්ලෝට...
දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ. ගම්පහ දිස්ත්‍රික්...