Connect with us

Gossip

පියුමිගේ ඇදුම් බෑග් එකයි මේකප් සෙට් එකයි බණ්ඩාරවෙලටම ගෙනෙහින් දෙයි.

මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට පසුගියදා යොමු කල අතර මෙම පිරිස බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධයන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට ඇත. කෙසේවෙතත් හෝටලයක නිරෝධායන වීමට මෙම පිරිස අවස්ථාව ඉල්ලා තිබුණද එය ප්‍රතික්ෂේප වී ඇත. පසුව ඇයගේ ඇදුම් බෑග් සහ මේකප් බඩු අනෙකුත් ක්‍රීම් වර්ග සියල්ලම කිසියම් කෙනෙක් විසින් ඇයට බණ්ඩාරවෙල නිරෝදායන මද්‍යස්ථානය වෙතම ගෙනෙහින් දී තිබීමද විශේෂත්වයක්.

Click to comment

Gossip

‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී බසයේ සිට…

අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි චන්දිමාල් ගේ මව ගෘහස්ථ නිරෝධායනය සඳහා යොමුකර ඇත.

නිරෝධායන නීති කඩමින් සුපිරි හෝටලයක උපන් දින සාදයක් පැවැත්වූයේ යයි මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය. නමුත් ඔවුන් දෙසතියකට නිරෝධයනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර ඇත. නිරෝධායනය සදහා යන අතරතුර මාධවී වත්සලා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

Continue Reading

Gossip

එපා කියද්දී ගිහින් අලියෙකුට සමච්චල් කල පුද්ගලයාව අලියා පාගා දමයි.. VIDEO

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් සීග්‍රයෙන් පැතිර යන වීඩියෝවක් පහතින් දැක්වේ. එහි දැක්වෙන්නේ කිසියම් පිරිසක් ගමන් ගන්නා අවස්ථාවේ එක් පුද්ගලයෙකු අලියෙකුගේ පහර දීමට ලක්වෙන දර්ශන පෙලකි. පිරිසක් සමග පැමිණි එක් පුද්ගලයෙකු අනෙක් පිරිසේ දැඩි විරෝදය මද්දේ මේ පුද්ගලයා මෙය සතේකට ගනන් නොගෙන ඈතින් සිටි අලියා දෙසට ගමන් කොට යමක් පවසා සිටින අතර මෙය දුටු අලියා පුද්ගලයා දෙසට පැමිණ ඔහුවා පාගා දමනවා. පසුව ඔහු සමග පැමිණි අනෙක් පිරිස අලියා පලවා හැරීමට කටයුතු කරන අතර ඒ වනවිටත් ඔහු බිම ඇද වැටී ඇති ආකාරයක් පහත වීඩියෝ දර්ශනයේ අපට දැකගත හැකිවිය. එම වීඩියෝ දර්ශනය පහතින් නරඹන්න…

Continue Reading

Gossip

අනුරාධපුරතමා මගේ ගම.. ආදරේ එක එක්කෙනාට සාපේක්ෂ ඇති… නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකා කියන කතාව

ප්‍රවීනා දිසානායක. හැබැයි ඒ නමට වඩා බොහෝ දෙනෙක් ඇයව හදුනන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකා කියලයි. ඒ ඇයගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනයයි. ඉතින් මේ දවස් වලනම් ගීතිකා වුනු ප්‍රවීනා ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ දෙනා කතා කරන්නේ ශෂිකා නිසංසලා ප්‍රවීණ ගායන ශිල්පිනියගේ අලුත්ම මියුසික් වීඩියෝව වන චන්ද්‍රා පායන්න ගීතයේ රූප රචනයට පෙනී සිටීමත් එක්කයි. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පතක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම කළා කටයුතු ගැන වගේම පෞද්ගලික ජීවිතේ කරුණු කාරනා ගැනත් මෙන්න මේ විදිහට තමයි කතා බහ කරලා තිබුනේ. අනුරාධපුරය තමයි මගේ ගම. මම තමයි මගේ පවුලේ එකම දුව. අම්මයි අප්පච්චි මමයි තමයි ඉන්නේ. අප්පච්චි ව්‍යාපෘතියක් කරනවා. අම්මා රජයේ නිලධාරිනියක්. මම ප්‍රාතිමික අධ්‍යාපනය එප්පාවල ශ්‍රී සිද්දාර්ථ මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි ලබා ගත්තේ. ඊට පස්සේ ශිෂත්වය සමත් වෙලා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය දක්වා ඉගෙන ගත්තා. දැන් උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. මගේ ප්‍රථම රංගනය නාඩගම්කරයෝ. මාව ගත්තේ චාමර සමරවික්‍රම සර් වගේම සද්දා මංගලසූරියබණ්ඩාර සර්. ඒ වගේම ශිවගුරුනාදන් සර්ටත් ස්තූති වන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. නාඩගම්කරයෝ වෙනුවෙන් මාව හදුන්වලා දුන්නේ සංගීත් ප්‍රභූ අයියා. නාඩගම්කරයෝ නාට්‍යය ගැන මන් දැනගත්තේ එයා හරහා තමයි. මම විෂයක් විදිහට නර්තනය හදාරලා තියනවා. පාසල් කාලේදී පාසල් වේදිකාවේ හිටියා. ඉතින් මේ වෙද්දී නාට්‍යයට වගේම අපිටත් ලැබෙන්නේ ඉතාම හොඳ ප්‍රතිචාරයන්. ඒ නිසා හරිම සතුටුයි ඉතින්. මම ඉස්සර ඉදන්ම ආස කලේ රංගනයට වගේම නර්ථනයට. ඒ අවස්ථාව ලැබුන ගමන් ඉතින් මන් බාර ගත්තා. අම්මායි අප්පච්චි මගේ ගමනේ පිටිපස්සෙන් ඉදගෙන මට ශක්තියක් ලබා දෙනවා. මට දැන් වයස අවුරුදු විසිතුනයි. මම තම ආදරයක් ගැනනම් හිතලා නැහැ. ආදරේ එක එක්කෙනාට සාපේක්ෂ ඇති. ඒත් මට ඒ ගැන ලොකුවට කියන්න තරම් අත්දැකීමක් නැහැ. මම ඇත්තටම සරල කෙනෙක්. ගීතිකාට වඩා ටිකක් කටකාරයි. චන්ද්‍රා පායන්න ගීතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාරයන් ලැබෙනවා. ඒක මන් ආදරෙන් සහ ගොඩක් සතුටෙන් කරපු නිර්මාණයක්. මම ඒක රංගනයෙන් දායක වුන පලවෙනි මියුසික් වීඩියෝ එක කියලයි ඇය පවසලා තිබුනේ. ප්‍රවීනා දිසානායකගේ ආදරණීය ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා…

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized2 weeks ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized2 weeks ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized2 weeks ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized2 weeks ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized3 weeks ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized3 weeks ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized3 weeks ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized3 weeks ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Uncategorized3 weeks ago

සජිත් නිවාස ඇමති කාලයේ ගෙවල් දුන්න හැටි කෝප්වලදී හෙළිවෙයි..

015 සිට 2019 දක්වා කාලයේ යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා නියමිත පටිපාටියෙන් බැහැරව නිවාස ලබාදීම්...

Uncategorized3 weeks ago

මං අරලියගහ මන්දිරයට යාම නවතා දැම්මා..- ලොකුගේ…

තමන් අරලියගහ මන්දිරයට යාම නවතා දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. අරලියගම මන්දිරයට ගිය අවස්ථාවේ තමන් කොරෝනා පරීක්ෂණයට...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish