Connect with us

Off Road

චන්දිමාල්ට තවත් ප්‍රශ්ණයක්. හදිසියේම කෙසෙල්වත්ත පොලිසියට කැඳවයි.

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නැවත වරක් පොලිසිය වෙත කැදවා තිබෙනවා.මේ වන විටත් ඔහු කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රකාශක ලබා දෙමින් සිටිනවා.මේ අවස්ථාව සඳහා ඔහුගේ රියදුරු ද කෙසෙල්වත්ත පොලිසිය වෙත කැඳවා තිබෙනවා. නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් චන්දිමාල් සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙරේදා දින නඩුව අවසානයේ ඇප ලබා ඔවුන් අධිකරණය අසලටම සුඛෝපභෝගී රථය ගෙන්වා ගෙන හැරවිය නොහැකි ස්ථානයකින් රථය හැරවීම සම්බන්ධයෙන් මෙම කැදවීම කර තිබෙනවා.කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී මෙම රථ වාහන වැරැද්ද සිදුව තිබුණා.එදින මෙම නඩුව වීඩියෝ තාක්ෂණයෙන් පැවැති අතර නඩුව අවසානයේ චන්දිමාල්ගේ සුඛෝපභෝගී රථයේ පියුමි හංසමාලිද ගොස් තිබුණා.

Click to comment

Off Road

දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු පුවත. ලෝක වාර්තාවක් තැබූ බවට විදෙස් මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාව නිවැරදි නොවන බව දැන් තහවුරු වී තිබෙනවා. කෙසේ නමුත් මේ පුවත අපේ රටෙත් රූපවාහිනී නාලිකා, පුවත්පත් වල මෙන්ම සමාජ මාධ්‍ය තුලත් අතිශයින් කතා බහට ලක්වුණා. බොහෝ දෙනෙක් ඇයට සුබ පතලා තියනවත් අපිට දැකගන්න ලැබුණා. නමුත් මේ පිළිබඳව දැන් හරි අපූරු කතවක් තමයි අහන්න ලැබෙන්නේ. පහුගිය සතියේ හත් වෙනදා එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කලේ 37 හැවරදී ගොසියාම් තමාරා සිතොල් මේ කාන්තාව ප්‍රිටෝරියා අගනුවර පිහිටි බිකෝ ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකින් ළදරුවන් දහ දෙනෙකු ප්‍රසූත කල බවයි.

නමුත් දරුවන්ගේ පියා ලෙස හදුන්වා ගත් ටෙබෝගෝ නැමැත්තා මේ සිද්දියට ප්‍රසිද්ධිය ලබා දීමෙන් පසු ඔහු ගැන වැඩිදුර තොරතුරු ඇසූ මාධ්‍ය වේදීන් විමතියට පත් කරමින් ඔහු දන්වා ඇත්තේ තමා තවම දරුවන් දැක නැති බවත් මව තමන් සමඟ අමනාප වී දරුවන් සමඟ සැගවී සිටිනා බවයි. නමුත් දරුවන් උපත ලද බව කියන ප්‍රිටෝරියා රෝහල මෙවැනි දරු උපතක් සිදූ නොවූ බව දන්වා තිබෙනවා. එමෙන්ම එම පෙදෙසට අයත් ප්‍රාන්ත පාලක නිවේදනයක් නිකුත් කරමින් මේ සිද්දියට දින දෙකකට පසු දන්වා තිබුනේ ඔවුන් අඟනුවර සියලුම රෝහල් වලින් මේ ආකාර ප්‍රසූතියක් සිදුවුණාද යන්න සොයා බැලූ නමුත් එවැන්නක් සිදු නොවී ඇති බවයි. මේ දක්වා ගිනස් වාර්තාවක් ලෙස පැවති එකවර දරුවන් නම දෙනෙකු බිහිකර මාලි රාජ්‍යයේ මව අබිබවා දකුණු අප්‍රිකාවට කීර්තියක් අත්කර දුන්නේ යැයි කියමින් මේ පිළිබඳව විවිධ වාර්තා ජාත්‍යන්තර මාධ්‍යවල පවා පල වුණා.

දකුණු අප්‍රිකානු පුවත් වල දරුවන්ගේ පියා යැයි කියා ගත් පුද්ගලයාගේ ඡායාරූප සහිතව පෙනී සිටිමින් තමන් රැකියා විරහිත අයෙකු යැයි පවසා මුදල් ආදර ලබා දීමට දුරකථන අංක පවා ප්‍රසිද්ධ කර තිබුණා. මේ අතර දරුවන්ගේ මව ලෙසට ප්‍රකට වුනු ගොසියාම් සිතොල් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් දන්වා ඇත්තේ තමන්ට දරුවන් ලැබී ඇතැයි කිවූ සියලුම කතා අසත්‍ය බවයි. මේ සියල්ල තමාගේ පෙම්වතාගේ කෝටිපතියකු වීමේ වුමනාවෙන් ගොතන ලද කතා බවයි. පෙර විවාහයකින් නිවුන් දියණියන් සිටින ගොසියාම් පැවසුවේ තමන්ව රවටා දරුවන් ලැබෙන්නට සිටින බවක් රඟපාන්නට පෙම්වතා ඉගැන්වූ බවත් පුවත්පත් සම්මුඛ සාකච්චා වලට පවා මාධ්‍යවේදීන් ගේනවා ගත් බවයි. කෙසේ වෙතත් මෙම රංගනය මෙතරම් බරපතල එකක් වනු ඇතැයි තමාට අවබෝධ වුයේ පසුව බවයි ඇය පවසන්නේ.

Continue Reading

Off Road

“අනේ පුතේ ලුණු පැකට් එකක්වත් ගෙනාවනම් මට මේකට ඉහන් කන්න තිබ්බා” කන්න ඉල්ලූ මවට හාල් මිටක් දී ලක්ෂපති පුතා මාරු වෙයි.

උයා පිහා ගන්න  අම්මා අඩුම කුඩුම නැතිව ඉන්නා  අම්මා බවට අම්මා කළ දැනුම්දීමෙන් පසු වෙසක් පොහෝදා නවීන රියකින් පැමිණ නාඩු හාල් කිලෝ පහක පැකට්ටුවක්  අම්මා පමණක් දුන්  අම්මා පුතුගෙන් ලු‍ණු පැකට්  අම්මා එකක්වත් නොගෙනාවේ  අම්මා ඇයිදැයි විමසූ මවක ගැන අපට අසන්නට ලැබිණි.

වසර හැත්තෑව අම්මා ඉක්ම වූ මාතාවකි. අම්මා පදිංචිය ජාඇළට  අම්මා නුදුරු ගම්  අම්මා පෙදෙසකය. අම්මා   ජීවත් වුණේ හුදෙකලාවය.  අම්මා දුර බැහැර  අම්මා පදිංචි දරුවන්ට  අම්මා මේ මව ගැන  අම්මා නිතර සොයා බැලීමේ  අම්මා අවස්ථාව ලැබෙන්නේ  අම්මා ද නැත. ඇගේ නිවෙසට ආසන්නයෙන්  අම්මා වෙසෙන පුතා  අම්මා උපකාරක පන්තිවලින්  අම්මා නමගිය චරිතයකි. එහෙත්  අම්මා ඇය දිවිය ගෙවන්නේ  අම්මා දැඩි අපහසුතා මැදය.


දුර  අම්මා බැහැර සිටින  අම්මා දරුවන් ඉඳහිට  අම්මා ආගියත් ළඟම  අම්මා ඉන්නා පුතු  අම්මා නම් අම්මා බලන්නට  අම්මා එන නොඑන ගානය. කොරෝනා  අම්මා සංචරණ සීමා නිසා  අම්මා දුර බැහැර  අම්මා සිටින  අම්මා දරුවන්ට  අම්මා අම්මාගේ  අම්මා අවශ්‍යතා  අම්මා සම්පූර්ණ කරන්නට පැමිණීමට  අම්මා ලැබුණේ ද  අම්මා නැත. මේ  අම්මා නිසා මවගේ  අම්මා එදිනෙදා වේල  අම්මා පිරිමහ ගැනීම  අම්මා මහත් ගැටලුවක්  අම්මා විය. අසල්වාසීන්ට  අම්මා කරදර කරන්නට  අම්මා ද බැරිය. අම්මා  අම්මා සැතැපුම් තුන අම්මා   හතරක් සමීපයේ  අම්මා සිටින එකම පුතුට  අම්මා දුරකතන ඇමතුමක්  අම්මා දුන්නේ වෙනත්  අම්මා කළ හැකි දෙයක්  අම්මා නොවූ නිසාය. 


“පුතේ මට  අම්මා කෑමට අඩුම කුඩුම  අම්මා ටිකක්වත් නැහැ. නංගිලාට  අම්මා එන්න විදියකුත් නැහැනේ.” මව අම්මා පුතාට තම දුක කීවාය. අම්මා පුතුගෙන් “හ්ම්” යන වදනවත් පිට  අම්මා නොවිණි. වෙසක්දා  අම්මා දහවල මවගේ  අම්මා නිවෙස ඉදිරිපිට ලක්ෂ  අම්මා හැට හැත්තෑවක්  අම්මා වටිනා නවීන රියක් අම්මා නතර කෙරිණි. එයින්  අම්මා බැස ආවේ පුතුය.  අම්මා නාඩු සහල් කිලෝ අම්මා පහක පැකට්ටුවක්  අම්මා ඔහු අත විය. මිදුලේ  අම්මා සිටම හාල්  අම්මා කවරය අම්මාට  අම්මා දී පුතා ආපසු හැරුණේය. 


“අනේ පුතේ  අම්මා ලු‍ණු පැකට්  අම්මා එකක්වත්  අම්මා ගෙනෙන්න තිබුණනේ. අම්මා එහෙම නම් මට  අම්මා බත් උයාගෙන ලු‍ණු ඉහගෙනවත්  අම්මා කන්න තිබුණා” යි  අම්මා ඇය කියද්දී කිසිත්  අම්මා නොඇසුණා සේ පුතු රියට ගොඩවූයේය. (උපුටා ගැනීමක්)

Continue Reading

Off Road

අඹු සැමි හුවමාරු කිරීමේ අමුතු සංගමයක්.. ඇඩ්මින් ගුවන් හමුදාවේ..

රංග නිරෝෂණ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 25 කි. අවිවාහකයෙකි. ඔහු දැනට වසර කිහිපයකට පෙර ගුවන් හමුදාවට බැඳුණි. එලෙස බැඳුණු ඔහු ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා ක‍්‍රියාකරුවෙකු වශයෙන් සේවය කළේය.

ගුවන් හමුදා සෙබළෙකු වුවත් රංග තරමක වෙනස් පුද්ගලයකු විය. ඔහු යම්කිසි ලිං ගික අ සහනයකින් පෙළුණි. දිනපතාම පාහේ ලිං ගික වීඩියෝ පට, පින්තූර සහ කතා බැලීම සහ කියවීම ඔහුගේ පුරුද්දක් විය.

එයට අමතරව ඔහු ෆේස් බුක් පරිශීලකයෙකු විය. එයට ද තදින් ම ඔහු ඇබ්බැහි වී තිබුණි. ෆේස් බුක් හරහා විවිධ කාන්තාවන් දැන හඳුනාගෙන ඔවුන් සමග ලිං ගිකත්වය ගැන කතා කිරීම ද මොහුගේ එක් පුරුද්දක් විය. දිනක් රංග මෙලෙස සිතුවේය.

‘‘ලිං ගික අ සහනයෙන් සිටින කාන්තාවන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලො තමන්ගේ ප‍්‍රශ්න එළිපිට කියන්නේ නැහැ. පෙන්නන්නෙ නැහැ. හැබැයි රහසිගතව කියන්න, පෙන්නන්න කැමතියි. ඒක නිසා ෆේස් බුක් එකේ සංගමයක් හදාගන්න ඕනා. එතකොට කිසිම අවුලක් නෑ. මට ඕන වර්ගයේ කාන්තාවන් සොයා ගන්නත් පුළුවන්.”

‘‘ෆෙස් බුක් එකේ හොඳ නමක් දාලා ගෲප් එකක් පටන් ගන්න ඕනා. වැඩිකල් නොගොස් අද හෙටම මේක කරන්න ඕනා. අමිලයි, රවිඳු මේකට සම්බන්ධ කර ගත්තනම් හරි. මොකද රවිඳු මේ ගැන හොඳට දන්නවා.”

එලෙස සිතූ රංග ‘‘බිරින්දෑවරුන් සහ ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීමේ සමූහය” නමින් ෆේස් බුක් සමූහයක් සෑදුවේය. එම නමින් එය සාදා තරුණියන් කීප දෙනෙකුගේ අඩ නි රුවත් පිංතූරද එයට එකතු කළේය. ‘‘බිරින්දෑවරුන් සහ ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සමූහය” සාදා සතියක් පමණ ගත විය. රංග නොසිතූ පිරිසක් එයට එකතු විය. එම එකතු වූ සමහරු කාන්තා නම්වලින් පෙනී සිටි පිරිමි පුද්ගලයන් විය.

එලෙස එකතු වූ පිරිස් තරුණ, තරුණියන්ගේ නි රුවත් පිංතූර මෙම ෆේස් බුක් සමූහයට දැමූහ. තවත් සමහරු ආකර්ෂණීය ආකාරයෙන් ගෙතූ අමුතු ලිං ගික කතා සහ අත්දැකීම් දැමූහ. තවත් සමහරු බිරින්දෑවරු සහ ස්වාමි පුරුෂයන් හුවමාරු කරගෙන විඳි ලිං ගික අත්දැකීම් ගැන විස්තර දැමුවෝය. එහෙත් රංගගේ අරමුණ වූයේ මෙහි බිරින්දෑවරු හා ස්වාමිපුරුෂයන් හුවමාරු කරගෙන ලිං ගික අත්දැකීම් විඳීමේ සමාජයක් බිහි කිරීමයි.

මාස කීපයක් ගතවෙද්දී ෆේස් බුක් හරහා මෙම සමූහය ඉතා ජනප‍්‍රිය විය. මෙහි වැඩිපුර සිටියේ පිරිමි පුද්ගලයන්ය. එම පිරිමින් අතරින් බොහෝ පිරිසක් සිටියේ ලිං ගික අ සහනයෙන්ය. තම සිත් තුළ තිබූ එම ලිං ගික අ සහනය ඔවුහු මෙම ෆේස් බුක් සමූහයේ යම්තාක් දුරට සංසිඳුවා ගත්හ. මෙම අ සභ්‍ය ෆේස් බුක් සමූහයේ නිර්මාතෘ වන රංග ද නොයෙක් ආකාරයේ ලිං ගිකත්වය උද්දීපනය කරන කතා එහි පළ කළේය. එවැනි කතා කියවීමට හුරු වූ බොහෝ පිරිසක් ද සිටියහ.

දිනක් රංග එක්තරා තරුණියකගේ අඩ නි රුවත් පිංතූර කීපයක් දමා කතාවක් නිර්මාණය කර එම ෆේස් බුක් සංසදයේ පළ කළේය. එම කතාව කෙටියෙන් මෙසේය. ‘‘මෙම පින්තූරවල ඉන්නේ අමාලි. එයා හරිම හුරතල්. මාත් එක්ක රාත‍්‍රි කිහිපයක් ඇය ඉඳලා තියෙනවා. එයාට තියෙන්නෙ අමුතුම ආශාවන්.”

‘‘දැන් මට එයාගෙ ආශ‍්‍රය ඇතිවෙලා තියෙන්නේ. මෙන්න කැමති අයට නියම අවස්ථාවක්. උත්සහ කරල බලන්න. මෙන්න විස්තර.” අප ඒ සඳහන් කළේ ඔහු ෆේස් බුක් සංසදයට ලියා තිබූ ව්‍යාජ කතාවේ පරිච්ෙඡ්ද දෙකක් පමණි. ඔහු ඇය සමග ලිං ගිකව එක් වූ අයුරු ඉතා දීර්ඝ ලෙස විස්තර කර තිබුණි. ඒ අන් අයගේ සිත් උද්දීපනය කරන අයුරින්ය. ඒ කිසිවක් අපට මෙහි ලිවීමට නොහැකිය. එය එතරම්ම අශීලාචාර සම්පන්නය. එම ව්‍යාජ කතාව පළ කර සතියක් යන්නට මත්තෙන් එම කතාවේ පින්තූර වලට අදාළව දමා තිබූ තරුණියට එය දැක ගන්නට ලැබුණි.

එක්වරම එය දැකීමෙන් ඇය තුෂ්නිම්භූත වූවාය. තමන්ට මෙවැනි අප රාධයක් කර ඇත්තේ කවුරුන්ද යන්න ඇයට සිතා ගැනීමට නොහැකි වූවාය. තමන්ට සිදු වූ අවමානය ගැන ඇය දස අතේ කල්පනා කළාය. අවසානයේ ඇය තීරණයක් ගත්තාය. ඒ නීතියේ පිහිට පැතීමටයි. ඒ අනුව ඇය අදාළ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වා ‘‘බිරින්දෑවරු හා සැමියන් හුවමාරු කර ගැනීමේ සංසදය” නිර්මාණය කළ ගුවන් හමුදා සෙබළා වන රංග අත්අඩංගුවට ගත්හ.

ඒ මෙම ෆේස් බුක් ගිණුම සෑදීම සඳහා භාවිතා කළ ජංගම දුරකථනයක් ද සමඟින්ය. එම අවස්ථාවේදී ජංගම දුරකථනය තුළ තිබී තරුණියන්ගේ නි රුවත් සහ අඩ නි රුවත් පින්තූර රාශියක්ද සොයාගෙන තිබුණි. සැකකාර ගුවන් හමුදා සෙබළා මතුගම අධිකරණයට ඉදිරිපත් කළේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිං ගික අ තවර කිරීමේ කරුණ මතයි.

එම කරුණු කාරණා සලකා බැලූ මතුගම අධිකරණයේ මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

‘‘බිරින්දෑවරු හා ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංසදය” නමින් ෆේස් බුක් හරහා ලිං ගිකත්වය උද්දීපනය වන අයුරින් සංසදයක් නිර්මාණය කළ ඔහුට අවසානයේ සිදුවූයේ එලෙස බන්ධනාගාර ගතවීමටයි. (ඉරිදා දිවයින)

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized1 week ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized1 week ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized1 week ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized1 week ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized2 weeks ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized2 weeks ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized2 weeks ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized2 weeks ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Uncategorized2 weeks ago

සජිත් නිවාස ඇමති කාලයේ ගෙවල් දුන්න හැටි කෝප්වලදී හෙළිවෙයි..

015 සිට 2019 දක්වා කාලයේ යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා නියමිත පටිපාටියෙන් බැහැරව නිවාස ලබාදීම්...

Uncategorized2 weeks ago

මං අරලියගහ මන්දිරයට යාම නවතා දැම්මා..- ලොකුගේ…

තමන් අරලියගහ මන්දිරයට යාම නවතා දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. අරලියගම මන්දිරයට ගිය අවස්ථාවේ තමන් කොරෝනා පරීක්ෂණයට...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish