Off Road
අම්මාව අඹුකමට ගත් පුතාට කළකම් පළදෙයි

තමන්ගේම මවට අතවර කළ පුද්ගලයෙකුට ඔහුගේම වැඩිමල් සොයුරා විසින් මන්නයකින් පහර දී ඇති පුවතක් යක්කල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම මවගේ පුතුන් දෙදෙනාම අවිවාහක බවත් ඔවුන් දෙදෙනාත් මවත් එකම නිවසක පදිංචිව සිටින බවත් පොලීසිය පවසනවා. පුතුන් දෙදෙනාගෙන් බාල පුත්‍රයා සෑම දිනකම බීමතින් පැමිණ සිය මව සමග ලිංගිකව එක්වන බවත් එය ඉවසිය නොහැකි තැන දී වැඩිමහලු පුත්‍රයා විසින් බාල පුත්‍රයාට මන්නයකින් කොටා ඇති බවත් පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා. මෙම මව ශ්‍රවණාබාධිත තැනැත්තියක්වන අතර බාල පුතු මව සමග ලිංගික ඇසුරක් පවත්වා ඇත්තේ ඇය බිය ගන්වමින්.
මන්නා පහරින් තුවාළ ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පසුව ඔහු අතවර කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. සිය සොයුරාට මන්නා පහර දුන් වැඩිමහලු පුත්‍රයා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදාහරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා නියම කළා.
Off Road
දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු පුවත. ලෝක වාර්තාවක් තැබූ බවට විදෙස් මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාව නිවැරදි නොවන බව දැන් තහවුරු වී තිබෙනවා. කෙසේ නමුත් මේ පුවත අපේ රටෙත් රූපවාහිනී නාලිකා, පුවත්පත් වල මෙන්ම සමාජ මාධ්‍ය තුලත් අතිශයින් කතා බහට ලක්වුණා. බොහෝ දෙනෙක් ඇයට සුබ පතලා තියනවත් අපිට දැකගන්න ලැබුණා. නමුත් මේ පිළිබඳව දැන් හරි අපූරු කතවක් තමයි අහන්න ලැබෙන්නේ. පහුගිය සතියේ හත් වෙනදා එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කලේ 37 හැවරදී ගොසියාම් තමාරා සිතොල් මේ කාන්තාව ප්‍රිටෝරියා අගනුවර පිහිටි බිකෝ ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකින් ළදරුවන් දහ දෙනෙකු ප්‍රසූත කල බවයි.
නමුත් දරුවන්ගේ පියා ලෙස හදුන්වා ගත් ටෙබෝගෝ නැමැත්තා මේ සිද්දියට ප්‍රසිද්ධිය ලබා දීමෙන් පසු ඔහු ගැන වැඩිදුර තොරතුරු ඇසූ මාධ්‍ය වේදීන් විමතියට පත් කරමින් ඔහු දන්වා ඇත්තේ තමා තවම දරුවන් දැක නැති බවත් මව තමන් සමඟ අමනාප වී දරුවන් සමඟ සැගවී සිටිනා බවයි. නමුත් දරුවන් උපත ලද බව කියන ප්‍රිටෝරියා රෝහල මෙවැනි දරු උපතක් සිදූ නොවූ බව දන්වා තිබෙනවා. එමෙන්ම එම පෙදෙසට අයත් ප්‍රාන්ත පාලක නිවේදනයක් නිකුත් කරමින් මේ සිද්දියට දින දෙකකට පසු දන්වා තිබුනේ ඔවුන් අඟනුවර සියලුම රෝහල් වලින් මේ ආකාර ප්‍රසූතියක් සිදුවුණාද යන්න සොයා බැලූ නමුත් එවැන්නක් සිදු නොවී ඇති බවයි. මේ දක්වා ගිනස් වාර්තාවක් ලෙස පැවති එකවර දරුවන් නම දෙනෙකු බිහිකර මාලි රාජ්‍යයේ මව අබිබවා දකුණු අප්‍රිකාවට කීර්තියක් අත්කර දුන්නේ යැයි කියමින් මේ පිළිබඳව විවිධ වාර්තා ජාත්‍යන්තර මාධ්‍යවල පවා පල වුණා.
දකුණු අප්‍රිකානු පුවත් වල දරුවන්ගේ පියා යැයි කියා ගත් පුද්ගලයාගේ ඡායාරූප සහිතව පෙනී සිටිමින් තමන් රැකියා විරහිත අයෙකු යැයි පවසා මුදල් ආදර ලබා දීමට දුරකථන අංක පවා ප්‍රසිද්ධ කර තිබුණා. මේ අතර දරුවන්ගේ මව ලෙසට ප්‍රකට වුනු ගොසියාම් සිතොල් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් දන්වා ඇත්තේ තමන්ට දරුවන් ලැබී ඇතැයි කිවූ සියලුම කතා අසත්‍ය බවයි. මේ සියල්ල තමාගේ පෙම්වතාගේ කෝටිපතියකු වීමේ වුමනාවෙන් ගොතන ලද කතා බවයි. පෙර විවාහයකින් නිවුන් දියණියන් සිටින ගොසියාම් පැවසුවේ තමන්ව රවටා දරුවන් ලැබෙන්නට සිටින බවක් රඟපාන්නට පෙම්වතා ඉගැන්වූ බවත් පුවත්පත් සම්මුඛ සාකච්චා වලට පවා මාධ්‍යවේදීන් ගේනවා ගත් බවයි. කෙසේ වෙතත් මෙම රංගනය මෙතරම් බරපතල එකක් වනු ඇතැයි තමාට අවබෝධ වුයේ පසුව බවයි ඇය පවසන්නේ.
Off Road
“අනේ පුතේ ලුණු පැකට් එකක්වත් ගෙනාවනම් මට මේකට ඉහන් කන්න තිබ්බා” කන්න ඉල්ලූ මවට හාල් මිටක් දී ලක්ෂපති පුතා මාරු වෙයි.

උයා පිහා ගන්න අම්මා අඩුම කුඩුම නැතිව ඉන්නා අම්මා බවට අම්මා කළ දැනුම්දීමෙන් පසු වෙසක් පොහෝදා නවීන රියකින් පැමිණ නාඩු හාල් කිලෝ පහක පැකට්ටුවක් අම්මා පමණක් දුන් අම්මා පුතුගෙන් ලුණු පැකට් අම්මා එකක්වත් නොගෙනාවේ අම්මා ඇයිදැයි විමසූ මවක ගැන අපට අසන්නට ලැබිණි.
වසර හැත්තෑව අම්මා ඉක්ම වූ මාතාවකි. අම්මා පදිංචිය ජාඇළට අම්මා නුදුරු ගම් අම්මා පෙදෙසකය. අම්මා ජීවත් වුණේ හුදෙකලාවය. අම්මා දුර බැහැර අම්මා පදිංචි දරුවන්ට අම්මා මේ මව ගැන අම්මා නිතර සොයා බැලීමේ අම්මා අවස්ථාව ලැබෙන්නේ අම්මා ද නැත. ඇගේ නිවෙසට ආසන්නයෙන් අම්මා වෙසෙන පුතා අම්මා උපකාරක පන්තිවලින් අම්මා නමගිය චරිතයකි. එහෙත් අම්මා ඇය දිවිය ගෙවන්නේ අම්මා දැඩි අපහසුතා මැදය.
දුර අම්මා බැහැර සිටින අම්මා දරුවන් ඉඳහිට අම්මා ආගියත් ළඟම අම්මා ඉන්නා පුතු අම්මා නම් අම්මා බලන්නට අම්මා එන නොඑන ගානය. කොරෝනා අම්මා සංචරණ සීමා නිසා අම්මා දුර බැහැර අම්මා සිටින අම්මා දරුවන්ට අම්මා අම්මාගේ අම්මා අවශ්‍යතා අම්මා සම්පූර්ණ කරන්නට පැමිණීමට අම්මා ලැබුණේ ද අම්මා නැත. මේ අම්මා නිසා මවගේ අම්මා එදිනෙදා වේල අම්මා පිරිමහ ගැනීම අම්මා මහත් ගැටලුවක් අම්මා විය. අසල්වාසීන්ට අම්මා කරදර කරන්නට අම්මා ද බැරිය. අම්මා අම්මා සැතැපුම් තුන අම්මා හතරක් සමීපයේ අම්මා සිටින එකම පුතුට අම්මා දුරකතන ඇමතුමක් අම්මා දුන්නේ වෙනත් අම්මා කළ හැකි දෙයක් අම්මා නොවූ නිසාය.
“පුතේ මට අම්මා කෑමට අඩුම කුඩුම අම්මා ටිකක්වත් නැහැ. නංගිලාට අම්මා එන්න විදියකුත් නැහැනේ.” මව අම්මා පුතාට තම දුක කීවාය. අම්මා පුතුගෙන් “හ්ම්” යන වදනවත් පිට අම්මා නොවිණි. වෙසක්දා අම්මා දහවල මවගේ අම්මා නිවෙස ඉදිරිපිට ලක්ෂ අම්මා හැට හැත්තෑවක් අම්මා වටිනා නවීන රියක් අම්මා නතර කෙරිණි. එයින් අම්මා බැස ආවේ පුතුය. අම්මා නාඩු සහල් කිලෝ අම්මා පහක පැකට්ටුවක් අම්මා ඔහු අත විය. මිදුලේ අම්මා සිටම හාල් අම්මා කවරය අම්මාට අම්මා දී පුතා ආපසු හැරුණේය.
“අනේ පුතේ අම්මා ලුණු පැකට් අම්මා එකක්වත් අම්මා ගෙනෙන්න තිබුණනේ. අම්මා එහෙම නම් මට අම්මා බත් උයාගෙන ලුණු ඉහගෙනවත් අම්මා කන්න තිබුණා” යි අම්මා ඇය කියද්දී කිසිත් අම්මා නොඇසුණා සේ පුතු රියට ගොඩවූයේය. (උපුටා ගැනීමක්)
Off Road
චන්දිමාල්ට තවත් ප්‍රශ්ණයක්. හදිසියේම කෙසෙල්වත්ත පොලිසියට කැඳවයි.

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නැවත වරක් පොලිසිය වෙත කැදවා තිබෙනවා.මේ වන විටත් ඔහු කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රකාශක ලබා දෙමින් සිටිනවා.මේ අවස්ථාව සඳහා ඔහුගේ රියදුරු ද කෙසෙල්වත්ත පොලිසිය වෙත කැඳවා තිබෙනවා. නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් චන්දිමාල් සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙරේදා දින නඩුව අවසානයේ ඇප ලබා ඔවුන් අධිකරණය අසලටම සුඛෝපභෝගී රථය ගෙන්වා ගෙන හැරවිය නොහැකි ස්ථානයකින් රථය හැරවීම සම්බන්ධයෙන් මෙම කැදවීම කර තිබෙනවා.කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී මෙම රථ වාහන වැරැද්ද සිදුව තිබුණා.එදින මෙම නඩුව වීඩියෝ තාක්ෂණයෙන් පැවැති අතර නඩුව අවසානයේ චන්දිමාල්ගේ සුඛෝපභෝගී රථයේ පියුමි හංසමාලිද ගොස් තිබුණා.
