අධිඅවදානම් කලාප බවට නම් කල දිස්ත්‍රික්ක මෙන්න.. ඉදිරිය තීරණාත්මකයි.

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධිඅවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. එහිදී ඔහු පැවසුවේ.. “ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් … Continue reading අධිඅවදානම් කලාප බවට නම් කල දිස්ත්‍රික්ක මෙන්න.. ඉදිරිය තීරණාත්මකයි.