රටම ලොක්ඩවුන්..? කොළඹ, ගම්පහ, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ, යාපනය අවධානම්

ඉහළ යමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට කොරොනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.මතුවෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම හෝ ප්‍රදේශ වශයෙන් වසා දැමීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය විශේෂඥ දැනටමත් පෙන්වා දී … Continue reading රටම ලොක්ඩවුන්..? කොළඹ, ගම්පහ, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ, යාපනය අවධානම්