පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී. ඇය එසේ පැමිණියේ දේශපාලන හයිය නිසා බවත් ඇය පසුපස දේශපාලනයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. පුෂ්පිකා ද සිල්වා කටයුතු කරන්නේ … Continue reading පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..