කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වන තිලන්ක දාබරේරා විසින් නිකුත් කරන ලද බව කියන ප‍්‍රකාශයක් සමාජ ජාලාවන්හි සංසර්ණය වෙයි. පුෂ්පිකා ද සිල්වා සහ තමන් අතර වන්නේ කවර ආකාරයක සම්බන්ධතාවයක් දැයි ඔහු එමගින් පැහැදිලි කරයි. අදාළ ලිපිය සහ එහි පරිවර්තනය සමාජ ජාලවල පලවන්නේ මෙසේය. සැමගේ … Continue reading කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..