Connect with us

Sport

ගියවර IPL ශුරයින්ව පලමු තරගයෙන්ම කෝලිගේ කණ්ඩායම මෙල්ල කරයි (VIDEO)

2021 වසරේ ඉන්දිය ප්‍රිමියර්ලීග් තරගාවලියේ මුල්ම තරග ඊයේ පැවැත්වුනා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් රෝයල් චැලේන්ජස් බැන්ගලෝ කණ්ඩායම අතර එහිදී මුලිම්ම පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 159 ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල රෝයල් චැලේන්ජස් කණ්ඩායම උනුසුම් තරගයකකින් අතතුරුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය ලබා ගත්තේය. එහිදී විශිෂ්ඨ දස්කම්ක් දැක්වූ ab de villiersගේ ඉනිම කා අතරත් කතාබහට ලක්විය. එම තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

Click to comment

Sport

උපුල්ටත් කොවිඩ් හැදෙයි ..

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු අනිද්දා ටීම් ශ්‍රී ලංකා සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත පන්දු වාර 20 තරඟයට ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. මේ අතර, පවතින කොරෝනා තත්ත්වය සලකා අදාළ තරඟය කල් දැමීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

Continue Reading

Sport

ලාබාල ප‍්‍රවීන් පලමු තරගයේදීම බංගලාදේශය අඹරයි.. තරගයේ වීරයා ප‍්‍රවීන්.. ලංකාවට ලකුණු 209ක ජයක් ..

ශ්‍ ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු ලකුණු 437ක ඉලක්කයක් හඹාගිය සංචාරක කණ්ඩායම ලකුණු 227කට සිය දෙවැනි ඉනිම සඳහා දැවී ගියේය. විශිෂ්ඨ පන්දු යැවීම​ක ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86ට කඩුලු 5යි. ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.

ලෝකයේ වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුරලිදරන්ට සිය මංගල ටෙස්ට් තරගයේදී දවාගැනීමට හැකි වූ කඩුලු සංඛ්‍යාව තුනකි. මුරලි සිය මංගල තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කර තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයකදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙසින් මීට පෙර වාර්තා පිහිටුවා තිබුණේ අකිල ධනංජයයි. අකිල බංග්ලාදේශයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 8ක් දවා ගැනීමට සමත්ව තිබුණි.

Continue Reading

Sport

එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරාට – උපනායකයා මෙන්ඩිස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වය කුසල් ජනිත් පෙරේරාට සහ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නිර්දේශ වී ඇති බව ක්‍රිකට් තේරීම් කමිටු ආරංචි මාර්ග පවසයි

2023 වසරේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් මෙම නව නිර්දේශයන් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.

මේ වන විට වන විට ටෙස්ට්, එක්දින සහ T20 යන තුනටම ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස කුසල් ජනිත් පෙරේරා හඳුනා ගැනීම නිසා ඔහුට මෙලෙස නායකත්වය දීමට නිර්දේශ වී ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම තමා නායකත්වය දැරු කණ්ඩායම ජයග්‍රහණය කරදීමට සමත් වුණු ශානකට කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගත හැකි නම් ඔහුටත් නායකත්වයට වැඩි ඉඩක් ඇති බව ආරංචි මාර්ග පවසයි.

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්1 day ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්2 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්2 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්2 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්2 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

ප‍්‍රධාන පුවත්3 days ago

ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News