ජනපතිගෙන් නියෝගයක්. සිද්ධිකා සේනාරත්න ගෙදර යවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප‍්‍රධානී ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ යැයි සිංහලේ සංවිධානය සඳහන් කරයි.එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තම සංවිධානය පැවති සාකච්චාවේදී මේ බව සදහන් කල බවයි.ඇය එම ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිතුමන්ද තමන්ට දැන්වූ … Continue reading ජනපතිගෙන් නියෝගයක්. සිද්ධිකා සේනාරත්න ගෙදර යවයි.