පුෂ්පිකාගේ කිරුළ ගැලවූ කැරොලින් ජූරි අත්අඩංගුවට

ඉකුත් ඉරිදා පැවැති විවාහක රූ රැජන අවසන් මහා තරගයේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගැලවූ විවාහක ලෝක රූ රැජන වන කැරොලයින් ජූරි මහත්මිය අත්අඩංගුවට ගැනීමට කුරුදුවත්ත පොලිසිය පියවර ගෙන ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ. ඒ සමගම නිරූපන ශිල්පිනියක් යැයි කියන චූලා පද්මේන්ද්‍ර … Continue reading පුෂ්පිකාගේ කිරුළ ගැලවූ කැරොලින් ජූරි අත්අඩංගුවට