Gossip
කැරොලයිගේ රූ රැජින කිරුළ ගැලවෙයි.. විවාහක රූ රැජින ගැටුමේ හඬ පටයක් පිටවේ… (VIDEO)

කොලඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ නැවත උදුරා ගැනීම හේතුවෙන් ලෝක විවාහක රූ රැජින වූ කැරලියන් ජූරිට එම කිරුළ අහිමි වීමේ විශාල අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා රූ රැජිණ සම්බන්ධීකාරක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි. එම කිරුළ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු එකක් නිසා එරය අහිමි වීම ඉමහත් වේදනාවක් බවත් පවසන ඔහු එය රැක ගැනීම සඳහා තමන් උපරිම උත්සාහ දරන බව ද පවසයි.
මේ අතර කොළඹ නගර සභා නගරාධිපතිනී රෝසි සේනානායක මහතා මහත්මිය සඳහන් කරන්නේ කැරලියන් ජූරිගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇමරිකාවේ ඇති ලෝක විවාහක රූ රැජන සංවිධානයට දැනුම් දුන් බවයි. කැරොලින් ජූරි ගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් බවත් කිරුළ බලහත්කාරයෙන් ගැලවීමට ඇයට කිසිදු අයිතියක් නැති බවත් පවසන නගරාධිපතිනිය රූ රැජිණක් ලෙස කිසිවකු නොකරන පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද කියා සිටියාය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත තම කණගාටුව පළ කරන බවද කොළඹ නගරාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකාද සිල්වා සහ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතර සිදු කරන දුරකතන සංවාදයක් මාධ්‍ය වෙත ලැබී තිබේ. එහිදී චන්දිමාල් ජයසිංහ පවසන්නේ රූ රැජින කිරුළ කැරොලයින් ජූරි විසින් බලහත්කාරයෙන් ගලවා වෙනත් අයෙකුට පලන්දවන ලද්දේ ඇය ලෝක විවාහක රූ රැජින වෙනු ඇතැයි තිබූ පුද්ගලික අමනාපයකින් වන්නට ඇති බවයි.
Gossip
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි ආදරණීය සුන්දර කපල් එකක් කිවොත් නිවැරදියි. කොහොම නමුත් අපේ රටේ තරුණයෙක් සමඟ විවාහ වුනු මේ තරුණිය අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. අපේ රටේ ඕනෑ තරම් පිරිමි අය පිට රට කෙල්ලොත් එක්ක විවාහ වෙනවා තමයි. නමුත් මේ වගේ විවාහයක්නම් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ අපේ රටේ ඉන්න තරුණයෙක් කසාද බදලා තියෙන්නේ අප්‍රිකාවේ කෙල්ලෙක්ව. මේ විවාහය සිදු කරලා තියෙන්නේ අපේ රටේ අපේ චාරිත්‍ර වලට අනුකූලව. මේ කෙල්ලගේ නම තමයි සරා. කොල්ලගේ නම තමයි ප්‍රමෝද්. ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ පහතින් නරඹන්න.
Gossip
දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද ? පියුමි හංසමාලී

පියුමි හන්සමාලි කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඒ වගේම තමයි ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් පියුමි හංසමාලි පහුගිය දවසක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට අමුතුම විදිහේ සඳහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ සටහනේ වැඩි දුරටත් මෙන්න මේ විදිහටයි සටහන් කරලා තිබුනේ. දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද මහන්සි උනත් මේ ජීවිතය ඇද යා යුතුමය. ඒ දරුවෝ වෙනුවෙන් කියලයි. පියුමි හංසමාලී ඉතාම සෙනෙහසින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ.
Gossip
අරා පැස්බරා කිරුළ ගැන දැනෙන්න කියපු කතාව (VIDEO)

04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා. නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා. මේ කාරණා පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුම මගින් පැවසුවේ ඇය දික්කසාද කෙනෙකු නොවන බවයි. නමුත් ඇයගේ හිටපු සැමියා සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර ඇත්තේ ඇය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. වසර 4 කට ආසන්න කාලයක් දික්කසාද නඩුව විභාග වෙමින් පවතින අතර එය අවසන් වීමට ආසන්නව පවතින බැවින් ඔහු සඳහන් කරයි.. කෙසේ නමුත් සියත රේඩියෝ වැඩසටහනේදී ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා කියා සිටියේ මෙවන් අදහසක් ..
-
උණුසුම් පුවත්5 days ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්5 days ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්1 day ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..
-
උණුසුම් පුවත්1 week ago
අලුත් අවුරුද්ද ලග්න 6කට අතිවිශිෂ්ටයි : 4ක් පරෙස්සමෙන්: 2කට හොඳ නෑ