Connect with us

උණුසුම් පුවත්

පොල්තෙල් කතාව අස්සේ මාතරින් පිළිකා කාරක පරිප්පු හමුවෙයි..

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව තිබේ. වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය. වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.

Click to comment

උණුසුම් පුවත්

කොලඹ IDH රෝහල පිරී යයි.. රෝගීන් ඇතුළු කිරීම ඉහලට..

කොලඹ අයි ඩී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීම අලුත් අවුරුද්දට පසු ඉහල ගොස් ඇතැයි එම රෝහල් අධ්‍යක්ෂ හසිත අත්තනායක සඳහන් කරයි. මෙම කාලයේදී කොරෝනා ආසාදිතයන් 150 අලුතින් රෝහලට ඇතුලත් වී සිටින බවද අද වන විට රෝහලේ ඇති හදිසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් රෝහල් අධ්‍යක්ෂ හසිත අත්තනායක මහතා පැවසීය.

Continue Reading

Gossip

පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල පැවැති උත්සව සමයේ අවස්ථාකට එක්වෙමින් ඇමැති සරත් වීරසේකර මහතා මෙසේ ගීත ගායනා කරන ආකාරයක් දැකගන්නට තිබේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දුක ප්‍රනාන්දු මහතාත සහභාගී වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාද මෙම සිoදුව කියන්නට සහාභාගී වෙයි.

Continue Reading

උණුසුම් පුවත්

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත. හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු සභා ගැබේ හා පිටත සංකීර්ණයේ ගමන් කරන වීඩියෝද සමාජ ජාලවල පලවේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්9 mins ago

කොලඹ IDH රෝහල පිරී යයි.. රෝගීන් ඇතුළු කිරීම ඉහලට..

කොලඹ අයි ඩී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීම අලුත් අවුරුද්දට පසු ඉහල ගොස් ඇතැයි එම රෝහල් අධ්‍යක්ෂ හසිත අත්තනායක...

ප‍්‍රධාන පුවත්13 mins ago

කැරලයින් ජූරි කිරුළ අතහැරීම ගැන ලෝක රූ රැජින සංවිධානයට ලියයි..

ලෝක විවාහක රූ රැජිණ කිරුළ බාරදීමෙන් පසු කැරලයින් ජූරි ඒ සම්බන්ධයෙන් ලෝක රූ රැජින සංවිධානය වෙත ලිපියක් යවා තිබේ. ඇගේ...

Gossip1 hour ago

පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල...

ප‍්‍රධාන පුවත්1 hour ago

මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපතිට කියන්න – රන්ජන් හඬා වැටේ..

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක...

උණුසුම් පුවත්2 hours ago

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

ප‍්‍රධාන පුවත්2 hours ago

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය...

Sport3 hours ago

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු...

උණුසුම් පුවත්4 hours ago

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

උණුසුම් පුවත්4 hours ago

තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය...

උණුසුම් පුවත්4 hours ago

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News