උණුසුම් පුවත්
පොල්තෙල් කතාව අස්සේ මාතරින් පිළිකා කාරක පරිප්පු හමුවෙයි..

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව තිබේ. වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය. වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.
උණුසුම් පුවත්
කොලඹ IDH රෝහල පිරී යයි.. රෝගීන් ඇතුළු කිරීම ඉහලට..

කොලඹ අයි ඩී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීම අලුත් අවුරුද්දට පසු ඉහල ගොස් ඇතැයි එම රෝහල් අධ්යක්ෂ හසිත අත්තනායක සඳහන් කරයි. මෙම කාලයේදී කොරෝනා ආසාදිතයන් 150 අලුතින් රෝහලට ඇතුලත් වී සිටින බවද අද වන විට රෝහලේ ඇති හදිසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් රෝහල් අධ්යක්ෂ හසිත අත්තනායක මහතා පැවසීය.
Gossip
පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල පැවැති උත්සව සමයේ අවස්ථාකට එක්වෙමින් ඇමැති සරත් වීරසේකර මහතා මෙසේ ගීත ගායනා කරන ආකාරයක් දැකගන්නට තිබේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දුක ප්‍රනාන්දු මහතාත සහභාගී වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාද මෙම සිoදුව කියන්නට සහාභාගී වෙයි.
උණුසුම් පුවත්
අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු සභා ගැබේ හා පිටත සංකීර්ණයේ ගමන් කරන වීඩියෝද සමාජ ජාලවල පලවේ.
-
උණුසුම් පුවත්1 week ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්1 week ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්3 days ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
උණුසුම් පුවත්1 day ago
ඇමති විදුර වික්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග.
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..