Connect with us

Gossip

කිරුළ හිමි විවාහකයින්ට මිස දික්කසාද අයට නොවේයැයි පවසමින් කැරොලින් ජූරි ජයග්‍රාහිකාවගේ හිසෙහි කිරුළ ගලවයි. රූ රැජින පැන දුවයි.. (VIDEO)

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජන අවසන් තරගය උණුසුම් තත්ත්වයකට පත්විය. එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පලදවන ලද්දේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය විසිනි. කෙසේ නමුත් ඒ සමගම සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි. ඒ සමගම එම තරගයේ තීරකවරිය වන වර්තමාන විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බවයි. ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරිය ට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය. පුෂ්පිකා ද සිල්වා ලැජ්ජාවෙන් වේදිකාවෙන් ඉක්මනින් ඉක්මනින් බැස ගියාය.

Click to comment

Gossip

ඔහු බීමතින් ඇවිත් මගේ අම්මට මෝල් ගහෙන් ගැහුවා.. මන් පිටිපස්සේ.. දමිතා කියපු දුක්බර කතාව

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න. රංගනය තුල ඇයගේ හපන්කම් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇයගේ කැමතිම ගීතයක් ගැන කතා කරමින් ඇය පහුගිය දවසක මේ විදිහට කවුරුත් නොදන්නා දුක්බර කතාවක් හෙළි කරලා තිබුණා.

මන් හිතන්නේ අපි මිනිස්සු එක්ක ජීවත් වෙන විදිහ අනුව තමයි අපිට මිනිස්සුන්ව දැනෙන්නේ. අපි රඟපාන්නේ කලු සුදු චරිතද කියන එකටත් වඩා ඒ චරිතයට අපි කරන සාධාරණය අනුව අපි අවංකව ජීවත් වීම තුලයි අපි මිනිස්සුන්ගේ හදවත් තුල ඉඩක් වෙන් කර ගන්නේ. මන් මගේම කරගත් හුගක් ගීත මට තියනවා. ඒ ගීත අතරින් අද මන් කතා කරන ගීතය මට හරි විශේෂයි. ඒක මම පොඩි කාලේ ඉදලාම කැමති ගීතයක්. කුමාරදාස හපුතන්ත්‍රී ලියු රෝහණ වීරසිංහ සංගීතවත් කල දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරපු පිදු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව කියන ගීතය තමයි ඒ. ඒ ගීතයට පුංචි කාලේ ඉදන්ම ආදරේ කරන්න හේතුව තමයි මගේ තාත්තා බීමට ඇබ්බැහි උන කෙනෙක්. මම අවුරුදු තුනේදී විතර තාත්තා අපිව අත් හැරලා ගියා. අම්මා හරි අහිංසකයි. අපිව හදාගෙන අම්මා තනියම ජීවත් වුණා. තාත්තා අපිව අතහැරලා ගිය දවසේ පටන් මට අම්මා තාත්තා දෙන්නාම උනේ මගේ අම්මා. අපි ජීවත් වුනේ පුංචි තැනක. මගේ අම්මා දවසක් රෑ 12ට විතර බිලා ගෙදර එන තාත්තට කෑම බෙදද්දී එක පාරටම මෝල් ගහක් අරන් අම්මගේ නළලට ගැහුවා. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති. කිසිම වරදක් නොකළ අම්මට එහෙම ගහද්දි මට පුදුම කම්පනයක් දැනුණේ. අදටත් අම්මගේ නළලේ ඒ ගැටේ තියනවා. ඒ මොහොතේ මාත් මේ දේම තාත්තට කරනවා කියලා ලොකු වෛරයක් මගේ හිතට එක පාරටම ආවා. ඒත් ළමයින්ට ආදරේ කරන තාත්තලා දැක්කාම මට හරි ආදරේ හිතෙනවා. මන් ඇත්තටම මුලින් තාත්තට ආදරේ කලේ නැහැ. මන් එක පාරක් මහා රෑ වාහනෙන් පෙරලෙන්න ගිය. මමයි රියදුරුයි විතරයි වාහනේ. මන් පිටිපස්සේ හිටියේ. මන් හෙල්ලුනොත් වාහනේ පල්ලමට වැටෙන තැනට තිබ්බේ. එදා මට හිතුණා මේ වාහනේ වැටුනොත් මගේ ජීවිතේ ඉවරයි. මගේ ජීවිතේ ඉවර උනොත් තාත්තා එක්ක ලොකු වෛරයකින් මම මැරෙන්නේ. මගේ හිත එදා කිවුවා මේ වෛරය එක්ක ජීවත් උනොත් ඊලග භවයෙත් මට හොඳ තාත්තා කෙනෙක් නැති වෙයි. මම මොකක් හෝ පෙර කරන ලද කර්මයක් නිසා මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එදා මට හිතුණා ඇයි මන් තාත්තට වෛර කරලා මැරෙන්නේ කියලා. එදා මන් හිතුව අද දවසේ මන් බේරුනොත් මන් ඉස්සරවෙලාම කරන්නේ මගේ තාත්තට සමාව දෙන එක කියලා. මන් ඊට පස්සේ තාත්තාගෙන් සමාව ගත්තා කියලයි ඇය අවසානයේ ප්‍රකාශ කරලා තිබුනේ.

Continue Reading

Gossip

රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි ආදරණීය සුන්දර කපල් එකක් කිවොත් නිවැරදියි. කොහොම නමුත් අපේ රටේ තරුණයෙක් සමඟ විවාහ වුනු මේ තරුණිය අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. අපේ රටේ ඕනෑ තරම් පිරිමි අය පිට රට කෙල්ලොත් එක්ක විවාහ වෙනවා තමයි. නමුත් මේ වගේ විවාහයක්නම් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ අපේ රටේ ඉන්න තරුණයෙක් කසාද බදලා තියෙන්නේ අප්‍රිකාවේ කෙල්ලෙක්ව. මේ විවාහය සිදු කරලා තියෙන්නේ අපේ රටේ අපේ චාරිත්‍ර වලට අනුකූලව. මේ කෙල්ලගේ නම තමයි සරා. කොල්ලගේ නම තමයි ප්‍රමෝද්. ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ පහතින් නරඹන්න.

Continue Reading

Gossip

දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද ? පියුමි හංසමාලී

පියුමි හන්සමාලි කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඒ වගේම තමයි ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් පියුමි හංසමාලි පහුගිය දවසක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට අමුතුම විදිහේ සඳහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ සටහනේ වැඩි දුරටත් මෙන්න මේ විදිහටයි සටහන් කරලා තිබුනේ. දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද මහන්සි උනත් මේ ජීවිතය ඇද යා යුතුමය. ඒ දරුවෝ වෙනුවෙන් කියලයි. පියුමි හංසමාලී ඉතාම සෙනෙහසින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්33 mins ago

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

ප‍්‍රධාන පුවත්50 mins ago

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය...

Sport2 hours ago

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු...

උණුසුම් පුවත්2 hours ago

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

උණුසුම් පුවත්3 hours ago

තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය...

උණුසුම් පුවත්3 hours ago

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි...

උණුසුම් පුවත්4 hours ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය .. (VIDEO)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව...

උණුසුම් පුවත්4 hours ago

සජිත්ලා කියන්නේ පට්ටපල් බොරු – වරාය නගරයේ ඉඩම ගැන ව්‍යාපාරික ධම්මික පෙරේරා සැරටම කියයි.. (VIDEO)

වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් නීති සම්පාදනයට අමතරව යටිතල පහසුකම් ද සංවර්ධනය කළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා...

Sport4 hours ago

බංග්ලාදේශ තරඟාවලියෙන් එළියට දැමූ කුසල් මෙන්ඩිස් දුකින්..

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද (21) දිනයේ දී පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...

උණුසුම් පුවත්5 hours ago

රන්ජන්ට ජනපති සමාව .. ?

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News