Gossip
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය කැදැල්ලේ දැකලා නැති සුන්දර ඡායාරූප පෙලක් (PHOTO’S)

දක්ෂ ජනප්‍රිය දේශපාලන තරුවක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් තුලින් කතා බහට ලක්වෙන ඇය ගැන තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. හිරුණිකා කියලා කියන්නේ කවදත් උණුසුම් පුවත් මවන්නියක් කියන එක ඇත්තටම රහසක් නෙමෙයි. 1987 ඔක්තෝබර් 14 දින උපත ලැබූ ඇයගේ මව සහ පියා වන්නේ සුමනා ප්‍රේමචන්ද්‍ර හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වන අතර ඇයගේ සහෝදරයා වන්නේ යොහේන්ද්ර ප්‍රේමචන්ද්‍රයි. ඉතින් මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ තම පියාගේ දේශපාලන ගමන් මඟ ඔස්සේ ලංකාවේ දේශපාලනයට එක් වූ සුරූපී හා එඩිතර කාන්තාවක්. ඉතින් ලංකාවේ දේශපාලනය ගැන කතා කරද්දී ඇය ගැන නම් කතා නොකරම බෑ. ඉතින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා දේශපාලන ගැටුම් මත හදිසි වියෝවීමෙන් පසු ඔහුගේ දේශපාලනයේ හිස්තැන පුරවන්න ආවේ ඇගේ එකම දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍රයි. ඉතින් ඒ වගේම එක් අරමුණක් ඔස්සේ දේශපාලනයට එක් වෙමින් තම දේශපාලන කටයුතු සිදුකරගෙන යන අතරතුර ඇය ජනප්‍රිය නිරූපණ ශිල්පියෙකු, නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වූ හිරාන් යටිඕවිට සමඟ විවාහ දිවියට එළඹුණා.
Gossip
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි ආදරණීය සුන්දර කපල් එකක් කිවොත් නිවැරදියි. කොහොම නමුත් අපේ රටේ තරුණයෙක් සමඟ විවාහ වුනු මේ තරුණිය අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. අපේ රටේ ඕනෑ තරම් පිරිමි අය පිට රට කෙල්ලොත් එක්ක විවාහ වෙනවා තමයි. නමුත් මේ වගේ විවාහයක්නම් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ අපේ රටේ ඉන්න තරුණයෙක් කසාද බදලා තියෙන්නේ අප්‍රිකාවේ කෙල්ලෙක්ව. මේ විවාහය සිදු කරලා තියෙන්නේ අපේ රටේ අපේ චාරිත්‍ර වලට අනුකූලව. මේ කෙල්ලගේ නම තමයි සරා. කොල්ලගේ නම තමයි ප්‍රමෝද්. ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ පහතින් නරඹන්න.
Gossip
දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද ? පියුමි හංසමාලී

පියුමි හන්සමාලි කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඒ වගේම තමයි ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් පියුමි හංසමාලි පහුගිය දවසක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට අමුතුම විදිහේ සඳහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ සටහනේ වැඩි දුරටත් මෙන්න මේ විදිහටයි සටහන් කරලා තිබුනේ. දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද මහන්සි උනත් මේ ජීවිතය ඇද යා යුතුමය. ඒ දරුවෝ වෙනුවෙන් කියලයි. පියුමි හංසමාලී ඉතාම සෙනෙහසින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ.
Gossip
අරා පැස්බරා කිරුළ ගැන දැනෙන්න කියපු කතාව (VIDEO)

04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා. නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා. මේ කාරණා පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුම මගින් පැවසුවේ ඇය දික්කසාද කෙනෙකු නොවන බවයි. නමුත් ඇයගේ හිටපු සැමියා සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර ඇත්තේ ඇය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. වසර 4 කට ආසන්න කාලයක් දික්කසාද නඩුව විභාග වෙමින් පවතින අතර එය අවසන් වීමට ආසන්නව පවතින බැවින් ඔහු සඳහන් කරයි.. කෙසේ නමුත් සියත රේඩියෝ වැඩසටහනේදී ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා කියා සිටියේ මෙවන් අදහසක් ..
-
උණුසුම් පුවත්5 days ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්5 days ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්1 day ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..
-
උණුසුම් පුවත්1 week ago
අලුත් අවුරුද්ද ලග්න 6කට අතිවිශිෂ්ටයි : 4ක් පරෙස්සමෙන්: 2කට හොඳ නෑ