ASP මාරු කරන්න. කසිප්පු ව්‍යාපාරයට ඉඩ දෙන්න. ඇමතිගේ බව කියන ලිපියක් සමාජ ජාලවල.. (හඩපට සහිතයි)

කුඩා පරිමාණයෙන් කසිප්පු ජාවාරම සිදු කරන අයට කුමක් හෝ විකල්පයක් හඳුන්වා දෙන තුරු සානුකම්පිතව සලකා බලා සහනයක් සලසන්නයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය. ඔහු මෙසේ දැනුම් දෙන්නේ එවකට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාටයි. මුත් පොලිස් අධිකාරිවරයා ඊට … Continue reading ASP මාරු කරන්න. කසිප්පු ව්‍යාපාරයට ඉඩ දෙන්න. ඇමතිගේ බව කියන ලිපියක් සමාජ ජාලවල.. (හඩපට සහිතයි)