චම්පික රණවකගේ හොර පිස්තෝලයක් හමුවේ.. පොලිසිය ක‍්‍රියාත්මකයි..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වසර දහයකට අධික කාලයක් තිස්සේ බලපත් රහිත පිස්තෝලයක් භාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තලංගම පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ. මන්ත්‍රීවරයා තම ආරක්ෂාවට ගිනි අවියක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව 2009 වසරේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු අවසර පතක් ලබාදී ඇත්තේ වසරක කාලයක් එම … Continue reading චම්පික රණවකගේ හොර පිස්තෝලයක් හමුවේ.. පොලිසිය ක‍්‍රියාත්මකයි..