විෂ පොල්තෙල් ආනයනකරුවන් අත්අඩංගුවට..

විෂ පොල්තෙල් මෙරටට ආනයනය කිරීම පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන විමර්ශනයෙන් පසු හෙළිවන කරුණු අනුව ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේය. තමාගේත් කැබිනට් මණ්ඩලයේත් ඒකමතික තීරණය වන්නේ විෂ පොල්තෙල් මෙරටට ගෙනා පිරිසට එරෙහිව දැඩි දඬුවම් පැනවීම බවත් කී වීරසේකර මහතා ඔවුන්ට … Continue reading විෂ පොල්තෙල් ආනයනකරුවන් අත්අඩංගුවට..