‘සේන මිල්ස්’ පොල්තෙල් වෙලදපලට මුදාහරින්නැයි ප‍්‍රමිතිය රේගුවට දන්වයි.. 26 වැනිදා තිබූ පිලිකාකාරක ඊයේ නෑ..

මෙරටට පොල් තෙල් ආනයනය කරන ‘සේන මිල්ස් පිරිපහදුව’ සමාගමේ ආනයනික පොල්තෙල් ඇෆලටොක්සීන් තත්ත්ව පරීක්ෂාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි. ඒ අනුව ප‍්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත යෙදී දැනුම් දී ඇත්තේ එම සමාගමේ පොල්තෙල් වෙළඳපොළට මුදාහරින ලෙසයි. කෙසේ වෙතත් ප්‍රමිති ආයතනය පසුගිය 26 දා නිකුත් කළ නිවේදනයේ සදහන් වූ පිලිකාකාරක පොල් … Continue reading ‘සේන මිල්ස්’ පොල්තෙල් වෙලදපලට මුදාහරින්නැයි ප‍්‍රමිතිය රේගුවට දන්වයි.. 26 වැනිදා තිබූ පිලිකාකාරක ඊයේ නෑ..