මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු කුඩු මුදලාලි හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ඝාතනය වීමට ප්‍රථම මාකදුරේ මධූෂ් විසින් මහා පරිමාණ වශයෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයන් සිව් දෙනකුගේ නම් හෙළි කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.අදාළ වීඩියෝවේ මධුෂ් හා කිසිවකු අතර දුරකතන සංවාදයක් සිදුවන අතර එහිදී මෙම හෙළිදරව් කිරීම සිදු කොට ඇත. එමෙන්ම තමන් පාතාල ලෝකයට පිවිසි ආකාරයද, ඊට බලපෑ … Continue reading මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු කුඩු මුදලාලි හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)