දේවානි සමග ඇමති තොගයක් ගැටේ. අපරාධකරුවෙකුට අවසර දෙන්න බෑ -දේවානි
ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක සහ අමාත්වරුන් පිරිසක් අතර අද දිනයේ ද උණුසුම් සංවාදයක් ඇතිවිය. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය. රාජ්‍ය ඇමති නිමල් ලංසා, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ අඩවි වන නිලධාරිනිය අතර මතභේදාත්මක තත්වය ඇති වූයේ කලපු ව්‍යාපෘතියක පස් ඉවත් කිරීමක් සම්බන්ධයෙනි. දේවානි … Continue reading දේවානි සමග ඇමති තොගයක් ගැටේ. අපරාධකරුවෙකුට අවසර දෙන්න බෑ -දේවානි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed