පරීක්ෂණයෙන් තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… ගෙන්වූ සමාගම් 04 මෙන්න..
මෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ. ශ්රී ලංකා ප්රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි. ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි. එ් අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් 04 ම පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන … Continue reading පරීක්ෂණයෙන් තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… ගෙන්වූ සමාගම් 04 මෙන්න..
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed