Uncategorized
ටිපර්-කාර් අනතුරක්.. පුතාලා දෙන්නම මිය යයි.. පියාට බරපතලයි…

කිලිනොච්චිය පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී (27) දින සිදු වූ රියඅණතුරකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබූ බවට පලෙයි පොලීසිය පවසයි. පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේ ධාවනය වූ ටිපර් රථයක් සහ කාර් රථයක් මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කාර් රථයේ හෝ ටිපර් රථයේ අධික වේගය හේතුවෙන් රියදුරන්ට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව අති බවට පොලීසිය සැක පල කර සිටියි.
අනතුර සිදුවන අවස්ථාවේදී කාර් රථයේ පියා සහ දරුවන් දෙදෙනා ගමන් කොට ඇති අතර දරුවන් දෙදෙනාම එම ස්ථානයේම මිය ගොස් තිබුනු අතර බරපතල තුවාල ලැබූ පියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ පලෙයි ධර්මකේනි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරදි සහ 08 හැවිරිදි දරුවන් දෙදෙනා බවට පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
Uncategorized
ජනාධිපති අවුරුදු චාරිත්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ ඇල්ලීම සදහා පැළ සිටුවීමක්ද ජනාධිපතිතුමන් විසින් සිදුකර ඇත.
Uncategorized
අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට අලුත් අවුරුද්දට නැවතත් රු. 5000

ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට රුපියල් 5000ක් ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසිය..

Gossip
දයාසිරි ඇතුළු ශ්‍රී.ල.නි.ප කණ්ඩායමක් හොරෙන්ම බැසිල් හමුවේ.

ඊයේ දිනයේදි අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී.ල.නි.පය හා ශ්‍රි ලoකා පොදුජන පෙරමුණ සමගින් ඉතාමත් රහස් සාකඡ්චාවක් පවත්වා ඇත. එහිදී ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරු රහසේම පැමිණ ඇති අතර ශ්‍රි ලoකා පොදුජණ පෙරමුණ වෙනුවෙන් ශ්‍රි ලoකා පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇති අතර ඔහු සමගින් ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රි වරයාද සහාභාගි වී ඇත.කෙසේ නමුත් මෙම රහස් හමුව පිලිබද අනෙකුත් දේශපාලන පක්ශ මෙතෙන් කිසිවක් ප්‍රකාෂ කර නොමැත.
-
උණුසුම් පුවත්5 days ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්5 days ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්1 day ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..
-
උණුසුම් පුවත්1 week ago
අලුත් අවුරුද්ද ලග්න 6කට අතිවිශිෂ්ටයි : 4ක් පරෙස්සමෙන්: 2කට හොඳ නෑ