මන්ත්‍රී පුතාට පහරදෙයි – 4ක් අත්අඩංගුවට

යාපනය හින්දු විද්‍යාල මාර්ගයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ නිවසට ඇතුලු වූ යතුරුපැදි කල්ලියක් විසින් මන්ත්‍රීවරයාගේ පුතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි. හින්දු විද්‍යාල මාර්ගයේ මන්ත්‍රීවරයාගේ පුතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස යතුරුපැදි කිහිපයක් ලුහුබැද ඇති අතර යතුරුපැදිය නවතා නිවසට දිවයාමට උත්සහ … Continue reading මන්ත්‍රී පුතාට පහරදෙයි – 4ක් අත්අඩංගුවට