සචින් ට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ .

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ට කොරෝනා ආසාදනය වී ඇති බවට දෙස් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර ඇත. ඉන්දියාවෙන් බිහිවු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචින් ටෙන්ඩුල්කා 2013 වසරේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන් අතර ඒ වන විට ටෙස්ට් තරග 200ක් ක්‍රීඩා කරමින් ලකුණු 15921ක් රැස් කරගෙන සිටියේය. මේ අතර එක්දින ලකුණු 18426ක් රැස් … Continue reading සචින් ට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ .