වස පොල්තෙල් බෙදාහැර ඇති ප‍්‍රදේශ මෙන්න.. සුපිරි වෙලදසැල්වලත්..

පිලිකාකාරක සහිත පොල්තෙල් කිලෝ දෙලක්‍ෂ හැට දාහක් මේ වන විට රට පුරා බෙදා හැර ඇතැයි පාරම්පරික පොල්තෙල් නිශ්පාදනය කරන්නන්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධිකද සිල්වා මහතා සදහන් කරයි. විශේෂයෙන් සුපිරි වෙලද සැල්වල ඇති බෝතල්කල පොල්තෙල් එම විෂකාරක සහිත ඒවා යයිද ඒ මහතා පවසයි. ලංකාවට විදේශයෙන්ගෙන් පොල්තෙල් ගෙන්වන්නේ නැති බවත් ගෙන්වන්නේ ආදේශක බවත් පවසන ඔහු මෙම තෙල් තොගය … Continue reading වස පොල්තෙල් බෙදාහැර ඇති ප‍්‍රදේශ මෙන්න.. සුපිරි වෙලදසැල්වලත්..