Connect with us

Uncategorized

ඉන්ධන බවුසරයක් පෙරළෙයි – පෙට්‍රල් එකතු කිරීමට ජනතාව පොරකයි

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයේ ලිස්සා යෑමෙන් අද (25) අලුයම පෙරළීගොස් තිබුණි. හබරණ – ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණි. පෙට්‍රල් ඉන්ධන එහි ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර බවුසරය පෙරළී යෑමත් සමග අවට ජනතාව පැවැති අවදානමද නොතකා ඉන්ධන එක්රැස් කරමින් සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය. අනතුරට ලක් වූ ඉන්ධන බවුසරය අසළ පොලිස් නිලධාරීන් ද සිටින අයුරු දැකගත හැකි විය.

Click to comment

Uncategorized

ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ ඇල්ලීම සදහා පැළ සිටුවීමක්ද ජනාධිපතිතුමන් විසින් සිදුකර ඇත.

Continue Reading

Uncategorized

අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට අලුත් අවුරුද්දට නැවතත් රු. 5000

ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට රුපියල් 5000ක් ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසිය..

Continue Reading

Gossip

දයාසිරි ඇතුළු ශ්‍රී.ල.නි.ප කණ්ඩායමක් හොරෙන්ම බැසිල් හමුවේ.

ඊයේ දිනයේදි අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී.ල.නි.පය හා ශ්‍රි ලoකා පොදුජන පෙරමුණ සමගින් ඉතාමත් රහස් සාකඡ්චාවක් පවත්වා ඇත. එහිදී ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරු රහසේම පැමිණ ඇති අතර ශ්‍රි ලoකා පොදුජණ පෙරමුණ වෙනුවෙන් ශ්‍රි ලoකා පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇති අතර ඔහු සමගින් ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රි වරයාද සහාභාගි වී ඇත.කෙසේ නමුත් මෙම රහස් හමුව පිලිබද අනෙකුත් දේශපාලන පක්ශ මෙතෙන් කිසිවක් ප්‍රකාෂ කර නොමැත.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්40 mins ago

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

ප‍්‍රධාන පුවත්56 mins ago

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය...

Sport2 hours ago

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු...

උණුසුම් පුවත්2 hours ago

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

උණුසුම් පුවත්3 hours ago

තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය...

උණුසුම් පුවත්3 hours ago

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි...

උණුසුම් පුවත්4 hours ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය .. (VIDEO)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව...

උණුසුම් පුවත්4 hours ago

සජිත්ලා කියන්නේ පට්ටපල් බොරු – වරාය නගරයේ ඉඩම ගැන ව්‍යාපාරික ධම්මික පෙරේරා සැරටම කියයි.. (VIDEO)

වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් නීති සම්පාදනයට අමතරව යටිතල පහසුකම් ද සංවර්ධනය කළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා...

Sport5 hours ago

බංග්ලාදේශ තරඟාවලියෙන් එළියට දැමූ කුසල් මෙන්ඩිස් දුකින්..

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද (21) දිනයේ දී පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...

උණුසුම් පුවත්5 hours ago

රන්ජන්ට ජනපති සමාව .. ?

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News