රවී ඇතුළු පිරිස නැවතත් රිමාන්ඩ්

බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පෙචුඅල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අධිකරණය එම නියෝගය ලබාදුන්නේ 2016 වරේදී රුපියල් බිලියන 36 දශම 89ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා … Continue reading රවී ඇතුළු පිරිස නැවතත් රිමාන්ඩ්