පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වැලිකඩ බන්ධනාගාරයේ දී මියගිය ගොස් තිබේ. වැලි ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගැනීමේ චෝදනාවට ලක්ව ඔහුට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කර තිබියදී මෙසේ මියගොස් ඇත. කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු 46 හැවිරිදි අයෙකි. වැලි ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී … Continue reading පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් මිය යයි