Connect with us

ප‍්‍රධාන පුවත්

ඇමති චමල් අත්අඩංගුවට ගන්නැයි කියයි..

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධනය පවසයි. එහි සංවිධායක ලහිරු වීරසේකර මහතා පවසන්නේ සිංහරාජය මැද වැවු දෙකක් හදන බව එලිපිට පැවසීම මත ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න

Click to comment

ප‍්‍රධාන පුවත්

රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි !

”ලබන මැයි මස පළමු සතියේදී රංජන් රාමනායක වෙනුවෙන් මම දේශපාලනික තීන්දුවක් ගන්නවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා, ඔවුන් එය ඉටු කළොත් මම යළිත් වරක් මෙරට ජනතාවට මගේ කොන්ද පෙන්වනවා… අද මම කුතුහලයක් ඇති කරනවා” යැයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊයේ (11) පැවති රැස්වීමකදී ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාට යළි පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය පරිත්‍යාග කිරීමට සුදානම් බව දන්වමින් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.

සිව්වසරක සිර දඬුවම් සඳහා නියමවූ රන්ජන් රාමනායක හට විශේෂ සමාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ අනුව රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සුදානමින් සිටින බවයි වාර්තා වේ.

Continue Reading

ප‍්‍රධාන පුවත්

කොල්ලොම ඉන්න රාජපක්ෂ පවුලට පළමුවරට කෙල්ලෙක්..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ දෙවැනි වරටත් පිය පදවියට පත්ව ඇත. මෙවර ඔහුට දියණියකගේ සුරතල් බැලීමේ වාසනාව උදාවී ඇති බව දැනගන්නට තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ පවුලේ උපන් පළමු දියණිය ලෙස මෙම අවස්ථාව පත්ව ඇත.

Continue Reading

උණුසුම් පුවත්

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය සුදේව හෙට්ටිආරච්චිට?

sudewa hettiarachchi

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය සුදේව හෙට්ටිආරච්චිට ලබාදීමට නියමිත බව වාර්තා වේ. මින් පෙර එම ධූරයේ කටයුතු කරනු ලැබුවේ මොහාන් සමරනායක මහතා වන අතර ඔහු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පසුගියදා පත්කරන ලදි.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්1 day ago

ගෑවුනොත් එවෙලේම සිහි නැති වෙයි.. අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය. අදාල...

උණුසුම් පුවත්1 day ago

විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු...

උණුසුම් පුවත්2 days ago

පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය...

උණුසුම් පුවත්2 days ago

ජනාධිපතිකම හරියට කරන්න බැරිනම් ගෙදර යන්න.. මං කනත්තේ ඉඩ වෙන් කරලා ආවේ. – මර්වින් සැරට කියයි

ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මර්වින්...

උණුසුම් පුවත්5 days ago

වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!

2021/04/12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට...

උණුසුම් පුවත්5 days ago

සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක...

Uncategorized5 days ago

ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ...

ප‍්‍රධාන පුවත්1 week ago

රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි !

”ලබන මැයි මස පළමු සතියේදී රංජන් රාමනායක වෙනුවෙන් මම දේශපාලනික තීන්දුවක් ගන්නවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා, ඔවුන් එය ඉටු කළොත්...

Gossip1 week ago

රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට...

උණුසුම් පුවත්1 week ago

උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්. අයෙමත් නිරුවත් අගුටුමිට්ටෙක්

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News