Connect with us

Sport

නවකයන්ගෙන් සටන්කාමි ඉනිම්

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෛවැනි ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිමට වඩා ලකුණු 153ක් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවෙයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් රැස් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 102ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරමභ කළේය.නායක දිමුත් කරුණාරත්න ලකුණු මුලු ලකුණු සංඛ්‍යාව 8 දී දැවි ගිය අතර එන් අනතුරුව ළහිරු තිරිමාන්න (76) හා ඕෂධප්‍රනානදු (91) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක සබඳතාවක් පැවැත්වීම සමත්වූයේය.ලකුණු 170දී ඕෂධ ප්‍රනාන්දු දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් (04) ලකුණු 178දී දැවි ගිය අතර ළහිරු තිරිමාන්න ලකුණු 189දි දැවි ගියේය. ඉන් අනතුරුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වා(46),පැතුම් නිශ්ශංක (21) නොබිඳුණු ලකුණු 66ක සබඳතාවක් පවත්වමින් සිටියි.

අද තරගයේ සිවුවැනි දිනයයි.

Click to comment

Sport

ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…

මෑතදී ජනප්‍රිය වූ ක්‍රිකට් ක්‍රීඩකයන් බමන මතින් කළ අමන වැඩ ගොන්නට දින දෙකකට පමණ පෙර මාතර ප්‍රදේශයෙන් තවත් පුවතක් එක් විය. සිද්ධිය වාර්තා වන්නේ මෙසේය. ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු මාතර ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකට ගොස් පදම ඉක්මවා සප්පායම් වී ඇත. බමන ගතිය වැඩිවූ විට මෙම ක්‍රීඩකයා සුදු පැහැ සම ඇති කතුන් සමග ගනුදෙනු කිරීමට රුසියකු බවද වාර්තා වෙයි.

එසේ ගනුදෙනුවකට ගිය විට ඇය අකමැත්ත ප්‍රකාශ කළ ද මොහු තමාගේ බලපුළුවන්කාරකම පෙන්වීමට ගොස් තිබේ. එයට විරෝධය දැක්වූ ඇයට සහාය වීමට පැමිණි පිරිසක් විසින් ක්‍රීඩකයාට ජීවිත කාලයටම අමතක නොවන ලෙස ගුටි පූජාවක් ලබාදීමට කටයුතු කර ඇත. මත් හිඳුණු මොහු වැදුණු ගුටි පහර හේතුවෙන් කාටත් හොරා සිංහල වෙදකම් කරන බවද වාර්තා වෙයි.

Continue Reading

Sport

ගියවර IPL ශුරයින්ව පලමු තරගයෙන්ම කෝලිගේ කණ්ඩායම මෙල්ල කරයි (VIDEO)

2021 වසරේ ඉන්දිය ප්‍රිමියර්ලීග් තරගාවලියේ මුල්ම තරග ඊයේ පැවැත්වුනා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් රෝයල් චැලේන්ජස් බැන්ගලෝ කණ්ඩායම අතර එහිදී මුලිම්ම පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 159 ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල රෝයල් චැලේන්ජස් කණ්ඩායම උනුසුම් තරගයකකින් අතතුරුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය ලබා ගත්තේය. එහිදී විශිෂ්ඨ දස්කම්ක් දැක්වූ ab de villiersගේ ඉනිම කා අතරත් කතාබහට ලක්විය. එම තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

Continue Reading

Sport

දිල්ෂි ශ්‍රී ලංකා වාර්තාවක් අළුත් කරයි

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ ‍කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය. මෙහිදී දිල්ෂි මීටර් 800 ඉසව්ව මිනිත්තු2 තත්පර 2.52 කින් නිමා කිරීමට සමත්වූවාය. එහිදී ඇය විසින් බිඳ දැමුවේ 2017 වර්ෂයේදී පැවති ජාතික තේරීම් තරග වලදී ගයන්තිකා අබේරත්න විසින් එම ඉසව්ව මිනිත්තු 2 තත්පර 2.55 කින් නිමා කරමින් තබා තිබූ වාර්තාවයි.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්1 day ago

ගෑවුනොත් එවෙලේම සිහි නැති වෙයි.. අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය. අදාල...

උණුසුම් පුවත්1 day ago

විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු...

උණුසුම් පුවත්2 days ago

පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය...

උණුසුම් පුවත්2 days ago

ජනාධිපතිකම හරියට කරන්න බැරිනම් ගෙදර යන්න.. මං කනත්තේ ඉඩ වෙන් කරලා ආවේ. – මර්වින් සැරට කියයි

ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මර්වින්...

උණුසුම් පුවත්5 days ago

වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!

2021/04/12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට...

උණුසුම් පුවත්5 days ago

සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක...

Uncategorized5 days ago

ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ...

ප‍්‍රධාන පුවත්1 week ago

රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි !

”ලබන මැයි මස පළමු සතියේදී රංජන් රාමනායක වෙනුවෙන් මම දේශපාලනික තීන්දුවක් ගන්නවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා, ඔවුන් එය ඉටු කළොත්...

Gossip1 week ago

රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට...

උණුසුම් පුවත්1 week ago

උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්. අයෙමත් නිරුවත් අගුටුමිට්ටෙක්

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News