Connect with us

Uncategorized

පස්සර තවත් අනතුරක්..

පස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී අද (22දා) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රොහල් ගත කල බව පොලීසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර මඩුගොටන්අරාව ප්‍රදේශයේ පදිංචි ආර්.ඒම්. සුදුමැණිකා (72) නැමැත්ති කාන්තාවකි.

මියගිය කාන්තාව ඇගේ දරුවා හා ඥාති දරුවකු සමග ප්‍රථිකාර ගැනීම සදහා ත්‍රිරෝද රථයකින් බදුල්ල බලා යන අතරතුර තොලබෝවත්ත ප්‍රදේශයේදී ඉදිරියෙන් අධික වේගයෙන් පැමිණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.අනතුර සිදුවීමෙන් පසු ත්‍රිරෝදරථයේ සිරවී සිටි තුවාල කරුවන් තිදෙනා පස්සර දිසා රෝහලට ගෙන යන විටත් කාන්තාව මියගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථය පැදවූ මියගිය කාන්තාවගේ දරුවා ප්‍රථිකාර සදහා බදුල්ල මහ රෝහලටඇතුලත් කර ඇති බවත් අනෙක් ඥාති දරුවා පස්සර දිසා රෝහලේ ප්‍රථිකාර ලබන බවත් කැබ් රථය හා ඒහි රියදුරු අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

Click to comment

Uncategorized

ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ ඇල්ලීම සදහා පැළ සිටුවීමක්ද ජනාධිපතිතුමන් විසින් සිදුකර ඇත.

Continue Reading

Uncategorized

අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට අලුත් අවුරුද්දට නැවතත් රු. 5000

ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට රුපියල් 5000ක් ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසිය..

Continue Reading

Gossip

දයාසිරි ඇතුළු ශ්‍රී.ල.නි.ප කණ්ඩායමක් හොරෙන්ම බැසිල් හමුවේ.

ඊයේ දිනයේදි අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී.ල.නි.පය හා ශ්‍රි ලoකා පොදුජන පෙරමුණ සමගින් ඉතාමත් රහස් සාකඡ්චාවක් පවත්වා ඇත. එහිදී ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරු රහසේම පැමිණ ඇති අතර ශ්‍රි ලoකා පොදුජණ පෙරමුණ වෙනුවෙන් ශ්‍රි ලoකා පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇති අතර ඔහු සමගින් ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රි වරයාද සහාභාගි වී ඇත.කෙසේ නමුත් මෙම රහස් හමුව පිලිබද අනෙකුත් දේශපාලන පක්ශ මෙතෙන් කිසිවක් ප්‍රකාෂ කර නොමැත.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්1 day ago

ගෑවුනොත් එවෙලේම සිහි නැති වෙයි.. අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය. අදාල...

උණුසුම් පුවත්1 day ago

විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු...

උණුසුම් පුවත්2 days ago

පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය...

උණුසුම් පුවත්2 days ago

ජනාධිපතිකම හරියට කරන්න බැරිනම් ගෙදර යන්න.. මං කනත්තේ ඉඩ වෙන් කරලා ආවේ. – මර්වින් සැරට කියයි

ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මර්වින්...

උණුසුම් පුවත්5 days ago

වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!

2021/04/12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට...

උණුසුම් පුවත්5 days ago

සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක...

Uncategorized5 days ago

ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ...

ප‍්‍රධාන පුවත්1 week ago

රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි !

”ලබන මැයි මස පළමු සතියේදී රංජන් රාමනායක වෙනුවෙන් මම දේශපාලනික තීන්දුවක් ගන්නවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා, ඔවුන් එය ඉටු කළොත්...

Gossip1 week ago

රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට...

උණුසුම් පුවත්1 week ago

උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්. අයෙමත් නිරුවත් අගුටුමිට්ටෙක්

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News