Connect with us

Uncategorized

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පිළිකාවක්

තමනට පිලිකාවක් වැළඳුණු බවත් එය මූලික මට්ටමේදීම හඳුනාගත් නිසා එය සුව කරගත් බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පල කරයි තිබේ.

“දේශපාලනය නොකළා නම් දැනට වැඩිය පොහොසත් කාන්තාවක් වෙයි. දැනට වැඩිය සෞඛ්‍ය සම්පන්නයි කියලා මම කියන්නේ නෑ. ඇත්තවශයෙන්ම මගේ සෞඛ්‍යයේ එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් මම එක ඇත්තක් කියන්නම්. මට කැන්සර් එකක් හැදුණා. මම බලයෙන් ගිහිල්ලා අවුරුදු හයක් යනකොට කැන්සර් එකක් හැදෙන්න හේතු තියෙන්න ඕනෑ. ඒ එකක්වත් මට තිබුණේ නෑ. සිගරුට් බොන්න ඕනේ. ඕනෑවට වැඩිය ඇල්කොහොල් ගන්න ඕනේ. ඕනෑවට වැඩිය මහත් වෙන්න ඕනේ. ඒකේ එක කරුණක් තිබෙනවා මානසික පීඩනය. බලයෙන් ගියාම මට පුදුමාකාර පීඩනයක් වදයක් දුන්නා. මම හුඟාක් දුක්වින්දා ඒකෙන්. ඊටපස්සේ මගේ පක්ෂයත් ඒකට සම්බන්ධ වුණා. ඒ ගොල්ලන්ට මට කතා කරන්න එපා කීවා. මාව තනි කෙරුවා. ඒක නිසා වෙන්න ඇති මගේ දුව නම් කියන්නේ. මට පියයුරු පිළිකාවක් ආවේ. මගේ වාසනාවට ඒක පළමු අදියරේදී හොයාගත්තා. භයානක ප්‍රතිකාර කරන්න වුණේ නෑ. රේඩියෝ තෙරෙපි විතරක් කරලා සනීප වුණා. දැන් අවුරුදු නවයක් දහයක් වෙනවා.” යනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පවසා ඇත. වැඩිදුර තොරතුරු අපගෙන් බලාපොරොත්තු වන්න)

Click to comment

Uncategorized

ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ ඇල්ලීම සදහා පැළ සිටුවීමක්ද ජනාධිපතිතුමන් විසින් සිදුකර ඇත.

Continue Reading

Uncategorized

අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට අලුත් අවුරුද්දට නැවතත් රු. 5000

ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට රුපියල් 5000ක් ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසිය..

Continue Reading

Gossip

දයාසිරි ඇතුළු ශ්‍රී.ල.නි.ප කණ්ඩායමක් හොරෙන්ම බැසිල් හමුවේ.

ඊයේ දිනයේදි අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී.ල.නි.පය හා ශ්‍රි ලoකා පොදුජන පෙරමුණ සමගින් ඉතාමත් රහස් සාකඡ්චාවක් පවත්වා ඇත. එහිදී ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරු රහසේම පැමිණ ඇති අතර ශ්‍රි ලoකා පොදුජණ පෙරමුණ වෙනුවෙන් ශ්‍රි ලoකා පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇති අතර ඔහු සමගින් ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රි වරයාද සහාභාගි වී ඇත.කෙසේ නමුත් මෙම රහස් හමුව පිලිබද අනෙකුත් දේශපාලන පක්ශ මෙතෙන් කිසිවක් ප්‍රකාෂ කර නොමැත.

Continue Reading

Facebook

Advertisement

Updates

Gossip37 mins ago

පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල...

ප‍්‍රධාන පුවත්48 mins ago

මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපතිට කියන්න – රන්ජන් හඬා වැටේ..

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක...

උණුසුම් පුවත්1 hour ago

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

ප‍්‍රධාන පුවත්2 hours ago

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය...

Sport3 hours ago

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු...

උණුසුම් පුවත්3 hours ago

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

උණුසුම් පුවත්3 hours ago

තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය...

උණුසුම් පුවත්4 hours ago

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි...

උණුසුම් පුවත්5 hours ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය .. (VIDEO)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව...

උණුසුම් පුවත්5 hours ago

සජිත්ලා කියන්නේ පට්ටපල් බොරු – වරාය නගරයේ ඉඩම ගැන ව්‍යාපාරික ධම්මික පෙරේරා සැරටම කියයි.. (VIDEO)

වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් නීති සම්පාදනයට අමතරව යටිතල පහසුකම් ද සංවර්ධනය කළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News