Connect with us

Uncategorized

කොරෝනා මැද ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4% ට වැටේ… ඉන්දියාවේ -10%ට වැටේ.

COVID – 19 ගෝලීය වසංගත තත්වයක් යටතේ දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය බංගලාදේශය වාර්තා කර ඇති බවත්, අඩුම ආර්ථික වර්ධන වේගය ඉන්දියාව වාර්තා කොට ඇති බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නවතම වාර්තා පවසයි.

චීනයට නොදැවෙනි ආර්ථික වර්ධනයක් ඉන්දියාවෙන් පසුගිය වසර වල වාර්තා වුවත් වර්තමානයේදී COVID -19 වසංගතයේ බලපෑමත් සමග ඉන්දීය ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වී ඇත. එය ආර්ථීක වර්ධන වේගය (-10%) ක ඍණ මට්ටමක් දක්වා පහල ගොස් ඇති බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල වාර්තා කරයි.

එසේවුවත්, දකුණු ආසියාවේ COVID – 19 වසංගතය දරුණු ලෙස බලපා ඇති බංගලාදේශය එම තත්වය යටතේ වුවද ඔවුන්ගේ ආර්ථීක වර්ධනය ධනාත්මක ලෙස එනම් 4% ක ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබීම වාර්තාගත විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකාව ද පසුගිය වසරට වලට සංසන්දනාත්මකව බැලීමේදී (-4%) ක ඍණත්මක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කොට ඇති අතර එය ඉන්දියාව සමඟ සංසන්දනය කිරීමේදී සැලකිය යුතු තත්වයක පවතින බව පැහැදිලිය.

කෙසේ වුවද යහපාලන රජය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී දුර්වල තත්වයක පැවති අතර ඊට සාපේක්ෂව ඉන්දියාව 8% ක ඉතා හොද ආර්ථීක වර්ධනයක් ඒ කාලය තුළ පවත්වාගෙන ගොස් ඇත.

වර්තමානයේදී ඉන්දියාවේ ආර්ථීක වේගය දරුණූ ලෙස පසු බෑමකට ලක්වී ඇති අතර එය ශ්‍රී ලංකාවට වඩා පසු බැසීමක් බවත්, පවතින COVID – 19 ගෝලීය වසංගත තත්වයන් යටතේ වුවද චීන ආර්ථීකය 1% ක ධනාත්මක වර්ධනයක් පවත්වාගෙන යාමට සමත් වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

– repoter

https://www.facebook.com/watch/?v=365129738172149
Click to comment

Uncategorized

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ වුවත් ආසාධිතයන් ඉහළ මට්ටමකින් වාර්තා වුවද එය තරමක් ස්ථාවර වී ඇතැයි සංගමය පෙන්වා දෙයි.

ඒ නිසා තවත් සති දෙකක් පමණ කාලයක් මෙම සීමාවන් ක්‍රියාත්මක කලහොත් දෛනික ආසාදිතයන් පහළ බසිනු ඇතැයි එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් සඳහන් කරයි. එනිසා තවත් සති දෙකක් හෝ තුනක පමණ කාලයක් සංචරන සීමා ක්‍රියාත්මක වන්නේ නම් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව අදාළ ලිපියේ දැක්වෙයි.

Continue Reading

Uncategorized

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ වන විට ආණ්ඩු බලය දරන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Continue Reading

Uncategorized

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත උපන් සිගිති මිණිබිරිය මෙන්න..

අපේ රටේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි කරමින් මීට මාසයකට පමණ පෙර සෙනෙහෙබර මවක් වූ පුවත අපි ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. කොහොම නමුත් ඇය මව් පදවිය ලැබීමට සිටි බව කිසිම කෙනෙක් නොදැන සිටි නිසා මේ ආදරණීය සිඟිති දියණිය බිහිවීමත් සමඟ බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින් අපේ ආදරණීය ජනාධිපති තුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් සීයා කෙනෙක් බවට පත් වුනු බව හැමෝටම අහන්න ලැබුණා.  ඉතින් එම අවස්ථාවේ ලබාගත්ත අපූරු ආදරණීය ඡායාරූප කිහපයක් වගේම අලුත උපන් සිගිති දියණියගේ මේ තාක් කවුරුත් නොදැකපු ඡායාරූප පෙළක් පහතින්..

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized14 hours ago

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට...

ප‍්‍රධාන පුවත්2 days ago

V8 රථයක් ඥාණසාර හිමිට කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු...

ප‍්‍රධාන පුවත්2 days ago

පෙම්වතා හැර ගිය දුකට 14 හැවිරිදි දැරියක් නිවසේ උඩුමහලෙන් පනී

තම පෙම්වතා තමා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැටියේ නතර කිරීමත් නිසා දැඩි ශෝකයෙන් සිටි 14 හැවිරිදි දැරිවියක් නිවසේ උඩුමහෙලෙන්...

උණුසුම් පුවත්2 days ago

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ...

Uncategorized2 days ago

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය...

Uncategorized3 days ago

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත උපන් සිගිති මිණිබිරිය මෙන්න..

අපේ රටේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි...

ප‍්‍රධාන පුවත්3 days ago

තත්වය භයාණයකයි.. හුළගිනුත් බෝවෙන ප්‍රබේදයක් ලංකාවට ඇවිත් !

වාතය හරහා බෝවීම සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී...

ප‍්‍රධාන පුවත්3 days ago

වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී හසුවෙයි..

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි....

Uncategorized4 days ago

සංචරණ සීමා ඉවත් කරන දිනය මෙන්න..

දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව...

ප‍්‍රධාන පුවත්4 days ago

මවයි දියණියයි මහළු සල්ලාලයින්ට විකුණු ජාවාරම්කරු අහුවෙයි – මව විකුණා ඇත්තේ ලක්ෂ 21කට (PHOTOS)

අන්තර්ජාලයේ දැන්වීම් පළ කර වයස අවුරුදු 15ක දැරියක් සහ ඇගේ මව මුදලට විකුණු පුද්ගලයෙකු ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News